Mage adahasa thawa awurudu 10k wage weda karala, job eken ain wela gowipalak daagena inna. Mokada hithanne?
පිස්සුද බන් QA 35 ට වැඩ කරන්නේ; 2yr තියේ නම් 75-80 ලේසියෙන් යන්න පුළුවන්.
මමත් job එකෙන් අස්වෙලා freelance කරනවා. හරිම නිදහස්. හැබය් එකපාරට අස්වෙන්න කලින් තනියම පාර්ට් ටයම් freelance කරපන්. ඊට පස්සේ ටික දවසක් යනකොට උබට තනියම ගේම ගහන්න confidence එයි. එතකොට අස්වෙයන්. එත් එකපාරටම office දන්න යන්න එපා. මම නම් ගෙදර ඉඳන් indian / pak උන්ට sub දුන්න. ටිකක් වැඩේ නැගල යනකොට office එකක් වගේ දා ගනින්. කාගේවත් ළඟ වැඩට ගිහින් ගොඩ එන්න අමරුය් බන්. දැන් මන් කරන්නේ මට ආස දේවල්. එළිවෙනකම් වැඩ කරත් කිසි ගානක් නැ මොකද මම එකට කැමති නිසා. ඒවගේම මහන්සි වෙන තරමට හොයන්නත් පුළුවන්. office එකේ පහට off උනත් රෑ 12 ට off උනත් හම්බවෙන්නේ එකම පඩියනේ බන්.
එළ.. කොහෙද බන් උඹ ඩිග්රිඑක කලේමමත් job එකෙන් අස්වෙලා freelance කරනවා. හරිම නිදහස්. හැබය් එකපාරට අස්වෙන්න කලින් තනියම පාර්ට් ටයම් freelance කරපන්. ඊට පස්සේ ටික දවසක් යනකොට උබට තනියම ගේම ගහන්න confidence එයි. එතකොට අස්වෙයන්. එත් එකපාරටම office දන්න යන්න එපා. මම නම් ගෙදර ඉඳන් indian / pak උන්ට sub දුන්න. ටිකක් වැඩේ නැගල යනකොට office එකක් වගේ දා ගනින්. කාගේවත් ළඟ වැඩට ගිහින් ගොඩ එන්න අමරුය් බන්. දැන් මන් කරන්නේ මට ආස දේවල්. එළිවෙනකම් වැඩ කරත් කිසි ගානක් නැ මොකද මම එකට කැමති නිසා. ඒවගේම මහන්සි වෙන තරමට හොයන්නත් පුළුවන්. office එකේ පහට off උනත් රෑ 12 ට off උනත් හම්බවෙන්නේ එකම පඩියනේ බන්.
samahara company walin Software Engineering job epa karawanawa, example ona tharam dennam
Mage adahasa thawa awurudu 10k wage weda karala, job eken ain wela gowipalak daagena inna. Mokada hithanne?
පෝරිසාදයා;24786379 said:UI/UX design ජොබ් එක කොහොමද ?