Software engineering

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    kiyalaa wadak naha ban.ithin mamath maths neme ne kale.eth ithin oya kole shape eke.ayyoo manda.meken wenne a/l karapu un manasikawa watena ela.mama bit eka patan gannakota matath oya prob ekama thibunaa.but mata ee welawe hoda advice ganna kattiya hitiya

    Ow machan. Maath commerce kale. Mama BIT eke first 2 semesters karala salli prashnayak nisa tikak kal damma danata awrudu keepayakata kalin. Dannam mama hithagena inne BCS karanna kiyala. Mata data modeling, system analysis concepts, OOP wege godak concepts awlak nathiwa therum ganna puluwan. Code karannath puluwan onama logic ekak. Algorithm ganath samanyayen honda awabodayak thiyenawa. Commerce karapu eka prashnayak une naha. Thiyenna ona unanduwai thamunta yamak karanna puluwan kiyana wishwasaya witharai.

    Me booru comments daala thiyena unta one anith minissunwa pahath karala thamun lokui kiyala pennanna. Eth dannema nathiwa thamunge moda kama pradarshanaya karanawa. Me hethuwa nisa thamai machan sinhala apita kawadaawath diyunu jaathiyak wenna bari wela thiyenne. Ekek issarahata yanna hadanakota anith ewun ekathuwela uta wala kapanawa.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    SLIIT නං මලාට යන්න එපා මචං.මම යන්නේ sliit 4th year. මෙතන කිසිම standard එකක් නෑ.මම 3rd year එකෙන් පස්සේ Curtin දාපු නැති එකට දුක් වෙනවා මචං.අපිට project එකට supervisor ඉන්නේ IT කරපු එකෙක් නෙවෙයි. ඌ මෙලෝ දෙයක් දන්නේ නෑ. moratuwa campus එකේ කොල්ලොන්ට කියල සල්ලි දීල project හදවන්නේ. Lecturers ල ඒවා දන්නවා ඒ උනාට උන් pass කරවනවා. මහන්සියෙන් කරන උන්ට උදව් කරන්නේ නෑ. හේතුව උන් මෙලෝ දෙයක් නාන්නේ නෑ.හැම එකාම නෙවෙයි. IT Degree නැටි එවුන්.SLIIT එකේ Senior Lecturers ලගේ Qulificatins බලපන් Esoft එකේ ඉන්නවා මිට වඩා ඉගෙන ගත්තු උන්. අපේ අම්මල තාත්තලාගේ සල්ලි නාස්ති වෙනවා බන් මේකට අවම.

    මුන් කරන්නේ bulding එඉක market කරන එක. ලස්සානට තියෙන නිසා මිනිස්සු අහුවෙනවා.හිතන්නේ government uni එකක් වගේ ඇති කියල.කිසිම standard එකක් නෑ මචන්.සල්ලි දීල එන එකේ හොඳ තැනකට පලයන්.

    SLIIT එකට IT Company වලින් Letters එවනවා out වෙන අයට වැඩ බෑ කියල.අපිට ඒවා Lectures වල පෙන්නුවා බන් :D

    වෙන campus වල කොල්ලෝ වැඩ කරන හැටි දැක්කම ආසයි මචන්.IIT එකේ Practical සුපිරි. NIBM හොඳයි. BIT(UOM), BIT(UCSC) වලට තියෙන පිළිගැනීම Industry එකේ ඉන්න ඕන එකෙක් දන්නවා මචන් හොයල බලපන්.

    SLIIT එකේ කිව්වා හැටියේ උඹට interview වල වැඩියෙනුත් ප්‍රශ්න අහයි. මන් 3rd year ඉන්නකොට කොල්ලෙක් මගෙන් ඇහුව unicode කියන්නේ මොනවද කියල.ඌ හැම එකටම A B ගන්න එකෙක් Sir ලට ගොටු අල්ලල. එහෙම උනුත් Sliit එකේ ඉන්නවා මචං. හිතේ දුකට කියන්නේ කොල්ලෝ මන් කියනවට අහන්න එපා මන් උඹට කියන්නේ හොයල බලපන් හොඳට. හොඳට හොයල බලපන්. මෙතෙන්ට හොඳ කියන උන් පුක උඩ තියාගෙන කියයි හොඳි කියල. පුළුවන් තරම් හොයල බලපන්.

    වැඩ කරන එකෙක්ට නං BCS හොඳයි SLIIT එකට වඩා.එත් එක Degree එකක් නෙවෙයි.පට්ට Standard එකක් තියෙනවා exam එකේ.
     
    afaq

    Member
    May 12, 2007
    32
    0
    0
    Machan ,
    Mamath A/L Commerce kerapu ekka Dan SE kenak
    katha wa atha thamai muladi subject alla ganna mama mara kattak kawa
    eath anthima ta mama subjects okkoma goda dagena issarata giya.
    Unanaduwa tiyanawa nam ona deyak goda da ganna puluwan
    mata se kenak widihata 3 years experience tiyanwa 20 parakata wada
    eka eka rata welata gihilla tiyanwa eka eka projets welata.maha lokuwa ta Maths kerla
    ape eun innawa ape office ekath coampre keranakota mahaloku deyak naha
    echarai mata kiyana tiyanna :)
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    SLIIT නං මලාට යන්න එපා මචං.මම යන්නේ sliit 4th year. මෙතන කිසිම standard එකක් නෑ.මම 3rd year එකෙන් පස්සේ Curtin දාපු නැති එකට දුක් වෙනවා මචං.අපිට project එකට supervisor ඉන්නේ IT කරපු එකෙක් නෙවෙයි. ඌ මෙලෝ දෙයක් දන්නේ නෑ. moratuwa campus එකේ කොල්ලොන්ට කියල සල්ලි දීල project හදවන්නේ. Lecturers ල ඒවා දන්නවා ඒ උනාට උන් pass කරවනවා. මහන්සියෙන් කරන උන්ට උදව් කරන්නේ නෑ. හේතුව උන් මෙලෝ දෙයක් නාන්නේ නෑ.හැම එකාම නෙවෙයි. IT Degree නැටි එවුන්.SLIIT එකේ Senior Lecturers ලගේ Qulificatins බලපන් Esoft එකේ ඉන්නවා මිට වඩා ඉගෙන ගත්තු උන්. අපේ අම්මල තාත්තලාගේ සල්ලි නාස්ති වෙනවා බන් මේකට අවම.

    මුන් කරන්නේ bulding එඉක market කරන එක. ලස්සානට තියෙන නිසා මිනිස්සු අහුවෙනවා.හිතන්නේ government uni එකක් වගේ ඇති කියල.කිසිම standard එකක් නෑ මචන්.සල්ලි දීල එන එකේ හොඳ තැනකට පලයන්.

    SLIIT එකට IT Company වලින් Letters එවනවා out වෙන අයට වැඩ බෑ කියල.අපිට ඒවා Lectures වල පෙන්නුවා බන් :D

    වෙන campus වල කොල්ලෝ වැඩ කරන හැටි දැක්කම ආසයි මචන්.IIT එකේ Practical සුපිරි. NIBM හොඳයි. BIT(UOM), BIT(UCSC) වලට තියෙන පිළිගැනීම Industry එකේ ඉන්න ඕන එකෙක් දන්නවා මචන් හොයල බලපන්.

    SLIIT එකේ කිව්වා හැටියේ උඹට interview වල වැඩියෙනුත් ප්‍රශ්න අහයි. මන් 3rd year ඉන්නකොට කොල්ලෙක් මගෙන් ඇහුව unicode කියන්නේ මොනවද කියල.ඌ හැම එකටම A B ගන්න එකෙක් Sir ලට ගොටු අල්ලල. එහෙම උනුත් Sliit එකේ ඉන්නවා මචං. හිතේ දුකට කියන්නේ කොල්ලෝ මන් කියනවට අහන්න එපා මන් උඹට කියන්නේ හොයල බලපන් හොඳට. හොඳට හොයල බලපන්. මෙතෙන්ට හොඳ කියන උන් පුක උඩ තියාගෙන කියයි හොඳි කියල. පුළුවන් තරම් හොයල බලපන්.

    වැඩ කරන එකෙක්ට නං BCS හොඳයි SLIIT එකට වඩා.එත් එක Degree එකක් නෙවෙයි.පට්ට Standard එකක් තියෙනවා exam එකේ.

    aththama kiyala tiyenawaaaaaa
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15

    Mee tikama thama ICBT aka ganath kiyanna thiyenne.....