Industry එකට අලුත් උන් සදහා !!
දැනට ලංකාවේ යන ඇවරෙග් සලරි ගැන අයිඩියා එකක් ගන්න පුලුවන් මන් හිතන්නේ මෙකෙ පොඩි වෙනසක් කරහම.
Link
Associate , mid SE level එන්න හදන අයට පොඩි අදහසක් ගන්න පුලුවන්. ඔය හැම සැලරි එකකටම තව 25,000 - 120,000 අතර ගානක් එකතු කරන්න. එක තමයි දැන් එලියෙ සාමාන්‍ය යන ගාන. මේ එකතුවට වඩ තව වැඩි උනා මිසක් අඩුනන් වෙන්නේ නැ
මේක වෙනස් වෙන්න හේතු ටිකක් තියනව. සමහර අයගේ මුලු පඩියම ගෙවන්නේ foriegn currency එකකින්. සමහර අයගේ සැලරි ගෙවන්නේ ලන්කාවෙ සැලරි එක + pegged salary ( ඩොලරය, යුරෝ එක හෝ අදල සලකනු ලබන කරන්සිය වෙනස් වීම මත ලබා දෙන අමතර දිමනාවක් වගේ දෙයක් ) එක. එකයි ඔය උඩ ලිස්ට් එකෙත් අඩුම ගනන් සහ වැඩිම ගනන් පෙන්නන්නේ. ඔවරොල් ගත්තම අර රෙන්ජ් එක ෆයිනල් සැලරි එකක් මාසෙකට සෙට් වෙනවා.
අහ් තව දෙයක් intern කෙනෙක්ට වැඩියෙන්ම ගෙවන ලංකාවේ එකම කම්පනි එක Surge Globle මන් දන්න විදිහට භානුකගේ company එක. 90,000 විතර මට මතක හැටියට තිබ්බේ.
තව අදහසක් ජොබක් මාරු කරනකොට සැලරි එකම බලන්න එපා. ඔයා දැන් ඉන්න තැන කැප කරන කල්චර් එක, ඉට පස්සේ දැන් ඉන්න තැන හම්බ උන ඉන්ශුවරන්ස් එකයි අලුත් තැන එකෙයි වෙනස, ඕ.පි.ඩි ක්ලේම් කරන දෙනවනන් ඒකේ ගානන් වල වෙනස, කන්ණාඩි සහ ඔය එක එක එවට දෙන හැම බෙනිෆිට් එකක්ම බලන්න. මොකද සමහර කම්පනි වලින් ජිම් එකෙ ෆී එකී ඉදන් හෙල්ත් පැත්තට ගෙවන එව තියනව, බොනස් ගෙවන එව තියනව, අවුරුද්දට ඉන්ක්‍රිමන්ට් සයිකල් 2ක් වගෙ යන එව තියනව.
ඉතින් මේ හැමදේම බලල තම සැලරි කත කරන්න ඔනේ. හිතන්න ඔයට දැන් වැඩකරන තැන OPD වලට 50,000 දේනවා. එත් අලුත් තැන 25,000 දෙන්නේ. ඔයා ඉන්නේ 200,000 පඩියට ඔයා යන්න හදන්නේ 240,000 පඩියකටනන් ඇත්තටම අර 25,000 වෙනස අවම ඔයා යන්න හදන්නේ 215,000 වගෙ පඩියට. අපි දන්නැති උනට බලන්න ගොඩක් දෙවල් තියනව. ඉතින් මේ ටික දැම්මේ කාට හරි උදව්වක් වෙයි කියල හිතලා.
තව මේකෙ ලා ඉන්නව. මිස් වෙච්ච එවා සහ තමන්ගෙ අදහස් එකතු කරල මේක වැඩක් ඇති ත්‍රෙඩ් එකක් වෙයි කියල හිතනව.
එහෙනන් ඔක්කොටම ජය!!!

Last edited:

adenawa ewa dakka nam lol mata hambena gaana wage 1/3 wage samahara ewaye...eka kohomath wenna ba..