Software Engineers ලගෙ පඩි ප්‍රස්නේ සහ රැකියා මාරුව

saweerasekara

Junior member
  • May 31, 2011
    31
    62
    18
    Industry එකට අලුත් උන් සදහා !!

    දැනට ලංකාවේ යන ඇවරෙග් සලරි ගැන අයිඩියා එකක් ගන්න පුලුවන් මන් හිතන්නේ මෙකෙ පොඩි වෙනසක් කරහම.

    Link

    1692163970754.png


    1692163987212.png


    Associate , mid SE level එන්න හදන අයට පොඩි අදහසක් ගන්න පුලුවන්. ඔය හැම සැලරි එකකටම තව 25,000 - 120,000 අතර ගානක් එකතු කරන්න. එක තමයි දැන් එලියෙ සාමාන්‍ය යන ගාන. මේ එකතුවට වඩ තව වැඩි උනා මිසක් අඩුනන් වෙන්නේ නැ

    මේක වෙනස් වෙන්න හේතු ටිකක් තියනව. සමහර අයගේ මුලු පඩියම ගෙවන්නේ foriegn currency එකකින්. සමහර අයගේ සැලරි ගෙවන්නේ ලන්කාවෙ සැලරි එක + pegged salary ( ඩොලරය, යුරෝ එක හෝ අදල සලකනු ලබන කරන්සිය වෙනස් වීම මත ලබා දෙන අමතර දිමනාවක් වගේ දෙයක් ) එක. එකයි ඔය උඩ ලිස්ට් එකෙත් අඩුම ගනන් සහ වැඩිම ගනන් පෙන්නන්නේ. ඔවරොල් ගත්තම අර රෙන්ජ් එක ෆයිනල් සැලරි එකක් මාසෙකට සෙට් වෙනවා.

    අහ් තව දෙයක් intern කෙනෙක්ට වැඩියෙන්ම ගෙවන ලංකාවේ එකම කම්පනි එක Surge Globle මන් දන්න විදිහට භානුකගේ company එක. 90,000 විතර මට මතක හැටියට තිබ්බේ.

    තව අදහසක් ජොබක් මාරු කරනකොට සැලරි එකම බලන්න එපා. ඔයා දැන් ඉන්න තැන කැප කරන කල්චර් එක, ඉට පස්සේ දැන් ඉන්න තැන හම්බ උන ඉන්ශුවරන්ස් එකයි අලුත් තැන එකෙයි වෙනස, ඕ.පි.ඩි ක්ලේම් කරන දෙනවනන් ඒකේ ගානන් වල වෙනස, කන්ණාඩි සහ ඔය එක එක එවට දෙන හැම බෙනිෆිට් එකක්ම බලන්න. මොකද සමහර කම්පනි වලින් ජිම් එකෙ ෆී එකී ඉදන් හෙල්ත් පැත්තට ගෙවන එව තියනව, බොනස් ගෙවන එව තියනව, අවුරුද්දට ඉන්ක්‍රිමන්ට් සයිකල් 2ක් වගෙ යන එව තියනව.

    ඉතින් මේ හැමදේම බලල තම සැලරි කත කරන්න ඔනේ. හිතන්න ඔයට දැන් වැඩකරන තැන OPD වලට 50,000 දේනවා. එත් අලුත් තැන 25,000 දෙන්නේ. ඔයා ඉන්නේ 200,000 පඩියට ඔයා යන්න හදන්නේ 240,000 පඩියකටනන් ඇත්තටම අර 25,000 වෙනස අවම ඔයා යන්න හදන්නේ 215,000 වගෙ පඩියට. අපි දන්නැති උනට බලන්න ගොඩක් දෙවල් තියනව. ඉතින් මේ ටික දැම්මේ කාට හරි උදව්වක් වෙයි කියල හිතලා.

    තව මේකෙ ලා ඉන්නව. මිස් වෙච්ච එවා සහ තමන්ගෙ අදහස් එකතු කරල මේක වැඩක් ඇති ත්‍රෙඩ් එකක් වෙයි කියල හිතනව.

    එහෙනන් ඔක්කොටම ජය!!!
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    15000k ? 😂 karuna karala munta eng kiyanta epa..

    Intern

    oya salaries godak waradi bn :no:

    mage designation ekata dala baluwa :rofl: adenawa ewa dakka nam lol mata hambena gaana wage 1/3 wage samahara ewaye...eka kohomath wenna ba..

    mama danna unma innawa mata wadiya ganna un same role eke :yes:



    1692165633978.png


    @siri_ayya ta 5k hamebnawa kiyala dala thibuna,,miniha SE inne :baffled:

    me salaries waradi..at least meka 3 times wath multiply wenna one...
     
    Last edited:
    • Like
    Reactions: EKGuest

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Intern

    oya salaries godak waradi bn :no:

    mage designation ekata dala baluwa :rofl: adenawa ewa dakka nam lol mata hambena gaana wage 1/3 wage samahara ewaye...eka kohomath wenna ba..

    mama danna unma innawa mata wadiya ganna un same role eke :yes:



    View attachment 212366

    @siri_ayya ta 5k hamebnawa kiyala dala thibuna,,miniha SE inne :baffled:

    me salaries waradi..at least meka 3 times wath multiply wenna one...
    Experience eka anuwa wenas wenawa ban
     

    saweerasekara

    Junior member
  • May 31, 2011
    31
    62
    18
    මේකේ මම දැම්මේ ඔවරෝල් average එකක් වගේ. SE හෝ ඊට අඩු සෙට් එකට. අනික pegged එක හො $ සැලරි කන්සර්න් කරන්නේ නැතුව. ඒ ටික ආවහම කොහොමත් ඔය කියන මාජින් වලට එනව.

    Salary ගත්ත පොට් එක උඩ description එකේ LINK එක තියනවා.
     

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    සිරි පොන්නයනම් අපිට කිව්වේ ඒ දවස්වල ඌ ලක්ශ 5 පන්නලා ගන්නවා කියලා.මාස 6 ලු experience.se ලු wso2 ලු.ඒ වුනාට පොන්නයට කන්න දෙන්නෙත් ගෙදරින් ලු.බස් එකේලු යන්නේ.ගූ හික්නලෙක් ඕකනම්.
     
    • Dislike
    Reactions: SLK_sri

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඔච්චර අඩුයිද? අලුතින් පටන්ගත්ත Surge Global කියලා කම්පැනි එකක Junior SE ලගෙ සැලරි එකත් 300,000 LKR වගේ ගානක් තිබුනේ.

    මචන්ලා, .Net Software Development සිරාම සිරා දැනුමක් තියනවද? Vacancies 2 ක් තියනව

    Full time - working from home
    .Net Core 6 - SQL
    Azure working experience
    Experience in Angular or react is advantageous
    Min 2+ years industry experience
    Salary starting from 300K

    මේ එලකිරි එකේම මෙම්බර් කෙනෙක් දාපු පෝස්ට් එකක් මේකෙත් Starting Salary = 300,000 LKR

    හැබැයි ලංකාවේ සොෆ්ට්වෙයා කම්පැනි ටිකක් එකතු වෙලා අඩු පඩියට වැඩ ගන්න හදාගත්ත සංගමයක් ගැන ත්‍රෙඩ් එකක් තිබුණා වගේ මතකයි.
     
    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    මේවා මෙහෙම දාන්න එපා කුකුලොහ්. මේවා බලලා අනිත් කොම්පැනි කාරයොත් තුට්ටු දෙකට ගන්න බලන්නේ.
     
    • Haha
    Reactions: kasunkaru

    roblem

    Active member
  • Apr 27, 2022
    145
    195
    43
    Those glass door salaries are not updated. For instance, I personally know that in 2022, WSO2 paid around LKR equivalent 1500 USD for fresh grads from Moratuwa.
     
    Last edited:
    • Like
    Reactions: kasunkaru