software help (adila inne)

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Ada magee hodama yaluwekata loku karadarayak una..:eek::eek::eek: miniha ada weding ekakadi ghin 4to wagayak send karana memory chip eka aran ghin wedding 4 to gatha eeka nathi karan .. :( :( pisu hadila inne oo mara paw..(studio karaya adurana handa guti nokaa berila enawa oo :))weding ekak aphu gana kiyalada macahnla bahanee..dan karana tiyana eka ma dee vedioo eken wath gnna ekanee .. mata oona macahn vedio ekak 4to widihata qulitiyata capture kara gana puluwan software ekak man ewa dakala tiyanawa plzz help ...:yes::yes::yes::yes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ගොඩක් කන්වර්ටර් වල ඕක පුළුවන්,
    I recommend, splash player එකෙන් වීඩියෝ එක ප්ලේ කරලා මැනුවල් අපිම ඕන ඉමේජ් එක ගන්න එක,
    splash ප්ලේයර් එකේ කොලිටි හොඳයි.

    මොනා කරත් වීඩියෝ කොලිටි එකත් ගොඩක් බලපානවා

    Code:
    http://ufile.eu/0rc470580z08
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි.. පිස්සු හැදෙන එක අහන්නත් දෙයක්ද බං.. පවු වැඩේ .. මම නම් දන්නෙ නැහැ ඒ සොෆ්ට්වෙයාර්ස් ගැන මචං....:no: බම්ප් එකක් තමා..
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    migara kiyapu splash player eka thamai hoda.
    poddak eka use karala balanna machan.

    ..................................................​
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    thnxx macahnla ow ban aphu weding eka gana kiyalada oota adena wagee ban mata marma awla man balanam migmark ubee link eka thnxx crazybuddy
     

    Anjana Kasun

    Member
    Aug 22, 2008
    12
    0
    0
    players වලට වඩා හොඳයි විඩියෝ editing software එකක් පාවිචිචි කලොත්.
    ගොඩක් විඩියෝ edit කරන software වල frame capture කරන්න පුළුවන්. Adobe premiere වල දී
    file > export මෙනු එකෙන් still image save කරන්න පුළුවන්. හැබැයි විඩියෝ එක edit කරන්න කලින් (ඒ කියන්නෙ original rush එකෙන්) ගන්න. එහෙම නැතුව edit කරපු dvd එකෙන් ගත්තොත් quality අඩුයි.
    කොහොම උනත් මේ පොටෝ enlarge කරන්න නම් බැරිවෙයි.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    power dvd aluth eke puluwani. mama eka serayak power dvd parana eken gaththa. power dvd aluthma eka dapan. eke quality wediyen ganna pu;uwani.
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Thnxxx all

    Hoda welawata ban ooka une mage yaluwage ththage aiyage putha ge weding ekeedi aa handa shape..mana malayata ban pattama awla ea dana gena ooth kawru hari ka**$* kiyala..paw ban..anee manda marama awlak thama udaw karapu hamootama godak thnxx macahnla..:):):)