හේයි......එලකිරි මචන්ස්........මට පොඩි උදව්වක් ඉල්ලගන්න තමයි අද අවේ..........මචන්ල.....මට සෝනි වේගාස් වැඩ කරන ටොරන්ට් එකක් හොයලා දෙනවලා.....උබලා දැනට පාවිච්චි කරන වැඩ කරන එකක් නම් ගොඩාක් හොදයි......මම ඩවුන්ලෝඩ් කලා .....එත් කී ජෙනරේටර් එක වයිරස් ගාර්ඩ් එකෙන් ඩිලීට් කරලා දානවා.........plz help me mcn..........






