~~~Software Help Desk [Request Your Softwares Here]~~~

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචන්ලා, මට analog tv tuner software එකක් හොයලා දෙන්න පුලුවන්ද?
    (Cyberlink powercinema 6 හැර වෙන එකක්) thaks
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Machoo Mata "Iron Speed Designer" soft eka hoyala denna puluwanda ??

    Iron Speed Designer Enterprise Edition 5.0.0.18994

    IRON+SPEED.jpg

    Code:
    http://depositfiles.com/en/files/ui7l9osd2%20
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මචන්ලා, මට analog tv tuner software එකක් හොයලා දෙන්න පුලුවන්ද?
    (Cyberlink powercinema 7 හැර වෙන එකක්) thaks

    වෙන ඒවා ඔයාගේ TV card එකට වැඩකරන්නේ නැතිවෙයි. ජන්ප්‍රිය වැඩි නිසා powercinema තමයි හොඳම එක
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    වෙන ඒවා ඔයාගේ TV card එකට වැඩකරන්නේ නැතිවෙයි. ජන්ප්‍රිය වැඩි නිසා powercinema තමයි හොඳම එක
    මචන් ඒක Asus MyCinema p7131 එකක්. Philips tv tuner එකක් තියෙන්නේ. ටිකක් පරණයි, වෙන softwares හරියන්නෙ නැති වෙයිද කියන්නේ.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මචන් ඒක Asus MyCinema p7131 එකක්. Philips tv tuner එකක් තියෙන්නේ. ටිකක් පරණයි, වෙන softwares හරියන්නෙ නැති වෙයිද කියන්නේ.

    win7 වල නම් mediacenter එකෙන් පුළුවන්, වෙන එකක් හරියන එකක් නෑ.
    තියෙන්නේ ඔක්කොම පොඩි ඒවා:baffled:
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Win Zip

    My Win Zip has no registration / activation code

    Please help me to get this. Thanks.

    or a Win Zip which can be registered _ Thank You