මචන්ලා, අපේ shop එකට bill දාන්න computer එකක් දාන්න බැලුවේ. එකට software එකක් හදාගන්න ක්රමයක් නැද්ද? free download කරන්න site එකක් නැද්ද?