Software Help.

suuraya

Member
Apr 27, 2013
1,036
63
0

not funny oii
ඔන්ලයින් කියල දෙන්න අමාරුයි. ඒක නිකන් ගොඩ ඉදන් පීනන්න කියල දෙනවා වගේ. තෙරියා:baffled::baffled:
උබට තියන හොදම දේ තමයි දැනුම තියන එකෙක් මීට් වෙන එක.
 
Outzider

Member
Aug 26, 2013
220
13
0
"Siyasala" kiyala software ekak thiyenawa owa mewa serama thiyena anna eka hoya ganna. bandarawela work karana ekek hoya gaththa nam hari :)
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,150
    4,042
    113
    invoke db "Injected Memory"
    "Siyasala" kiyala software ekak thiyenawa owa mewa serama thiyena anna eka hoya ganna. bandarawela work karana ekek hoya gaththa nam hari :)

    macho, "Siyasala" එක මම ලග තියෙන්වා, VB6 + SQL2000 වල හදලා තියෙන එක නේද ? ඒකෙ එක 3rd party OCX එකක් අඩුයි බං, SmControls.ocx කියලා, net එකේ කොහේවත් හොයාගන්න නැ ඒ ocx එක,

    ඔයා ලග නැද්ද මචො, Full එක ??
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,042
    113
    invoke db "Injected Memory"
    Wadata gihin awith nidimaragate type karana kota ohoma tamayi ban.

    මචො, ඔයා එවපු Source එක හම්බ උනා, Run වෙනවා, මම idea එකක් ගන්නම්. .

    මේ මචො.. මම හදාගෙන යන එක..

    24vv.jpg

    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    macho, "Siyasala" එක මම ලග තියෙන්වා, VB6 + SQL2000 වල හදලා තියෙන එක නේද ? ඒකෙ එක 3rd party OCX එකක් අඩුයි බං, SmControls.ocx කියලා, net එකේ කොහේවත් හොයාගන්න නැ ඒ ocx එක,

    ඔයා ලග නැද්ද මචො, Full එක ??

    Mama softwares gana danne naha machan mama oka use karala thiyenawa witharai. Bandarawela godak than wala oka thama use wenne thawamath. Uba ehe wada karana ekek gen ahala balapan :)