:lol::lol: funny not funny oii ඔන්ලයින් කියල දෙන්න අමාරුයි. ඒක නිකන් ගොඩ ඉදන් පීනන්න කියල දෙනවා වගේ. තෙරියා:baffled::baffled: උබට තියන හොදම දේ තමයි දැනුම තියන එකෙක් මීට් වෙන එක.