Software industry එක ම එකතු වෙලා ලියපු diary එකක් ගැන දැනගන්න කැමතිද?

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113

    News ycombinator කියන වෙබ් අඩවිය ගැන නොදන්න කෙනෙක් නෑනේ. මේ වෙබ් අඩවිය ගැන, එකට දාපු post මිලියන 1.15 ක් එක්ක පහුගිය දවසක කරපු data analysis එකෙදී පුළුවන් වෙනවා පැහැදිලිවම ඔය පහළ තියෙනවා වගේ යුග 6කට බෙදන්න පුළුවන්.

    2006–2009 — Web 2.0 + Hacker Culture
    2010–2012 — Mobile Goes Mainstream
    2013–2015 — Startup / VC / Growth Era
    2016–2018 — Cloud + DevOps Takes Over
    2019–2021 — Data + Systems + Pandemic Shock
    2022–2026 — Generative AI + Policy/Safety Era

    මෙන්න මේ කියන යුග වල සිද්ද වෙච්ච වෙනස්කම්, කොහොමද ඒ වෙනස්කම් කාලයත් එක්ක ටික ටික ගොඩ නැගුණේ කියන එක එහෙම ම මේ news.ycombinator එකේ තියෙනවා අපි dairy එකක් ලිව්වා වගේම.
    මට මේ site එක ගැන කියපු Harsha Siriwardena ව මට මුලින් ම හම්බ වෙන්නෙත් Hackathon එකකදි. ඔය 2012-2015 කාලේ තිබ්බ startup trend එක එහෙම ඇත්තට ම ඒ කාලේ ඉදලා industry එකේ හිටපු අය witness කරා. Wso2 එකෙන් දවස් දෙකක Hackathon එකක් එහෙමත් තිබ්බ. පස්සේ ඔය Hackathon ටික එහෙම්මම අඩු වෙලා ගියා. ඔව්ව ගැන එහෙම මේ diary එකේ ලස්සනට ලියැවිලා තියෙනවා.

    මේකේ මම දැක්ක තව ලස්සන charts කීපයක් තමා Software industry එක ම http වල ඉදලා Https වලට මාරු වෙච්ච විදිය ගැන තියෙන chart එක, පහුගිය අවුරුදු 3නෙ කොහොමද ප්‍රශ්න අහන එකේ ඉදලා අලුත් දේවල් හදන්න මාරු වෙච්ච විදිය ගැන තියෙන chart එක (මේ chart එක ගැන නන් වෙනම කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා). ආයේ database trend එක.
    මේ report එකේ මම පුළුවන් උපරිම එකතු කරන්න පුළුවන් reports එකතු කරලා publish කරාට සම්පූර්ණ data analysis එකෙන් 20%ක් විතර වගේ තමා ඔය එකතු වෙලා තියෙන්නේ. තව මෙතනට එකතු කරපු නැති report එහෙමත් ගොඩක් තියෙනවා.

    ඒ නිසා, මම හිතාගෙන ඉන්නේ ඔයා එක එක charts ගැන වෙන වෙනම පෝස්ට් දාන්න ඒ නිසා මේ ගැන ගොඩක් මේ post එකේ ලියන්නේ නෑ,

    මේ ලින්ක් දෙකේ තියෙනව Detail Analysis එකක්.

    https://dewmal.substack.com/p/hacker-news-is-a-living-time-capsule

    මෙතන තියෙනව report එක

    https://hn.insight.syigen.com/

    ඔය වගේ report එකක් හදන්නේ කොහොමද කියලා දැනගන්න කැමති නම් හරි මේ report එක ගැන හිතෙන්නේ මොනවද කියලා පහළින් comment එකක් දාන්න.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ඊලග ඒරා එක ඉහත සියල්ල පුකට පයින් ගසා AI මගින් එලවීම
    මේ පහල තියෙන chart එකෙ අන්තිම රෝස පාට ඉර තමා කික් එක කොහෙන් නවතීද කියල තමා බලන්න ඕනි.
    uEnyTCZ.png

    ම්ං නං දැන් දන්නෙ බුදු සර්
    :angry::angry: https://news.ycombinator.com/
    ------ Post added on Jan 23, 2026 at 8:51 AM
     
    • Love
    Reactions: wissnshaftler

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    මේ පහල තියෙන chart එකෙ අන්තිම රෝස පාට ඉර තමා කික් එක කොහෙන් නවතීද කියල තමා බලන්න ඕනි.
    uEnyTCZ.png

    :angry::angry: https://news.ycombinator.com/
    ------ Post added on Jan 23, 2026 at 8:51 AM
    යන තැන නම් මට පැහැදිලී.
    මම නම් ඔෆ් ග්‍රිඩ් යනවා බුදාම්මෝ මේ ඉන්ෆොමේසන් ෆ්ලෝ එක එක්ක තව හිටියොත් ට්‍රැක් පැනපු රිලව් වගේ වෙනවා.
     
    • Sad
    Reactions: dewmal nilanka

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ලෙඩ වැඩි වෙන්න වැඩි වෙන්න ආර්ටිකල් ප්‍රමාණය වැඩියි 🤌
    ආ හොද hypothesis ටෙස්ට් එකක් කරන්න පුළුවන් ක්‍රොස් චෙක් කරා නන් ඔය බෝනොවන ලෙඩ එක්ක මේකෙ ගියපු trends.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113

    News ycombinator කියන වෙබ් අඩවිය ගැන නොදන්න කෙනෙක් නෑනේ. මේ වෙබ් අඩවිය ගැන, එකට දාපු post මිලියන 1.15 ක් එක්ක පහුගිය දවසක කරපු data analysis එකෙදී පුළුවන් වෙනවා පැහැදිලිවම ඔය පහළ තියෙනවා වගේ යුග 6කට බෙදන්න පුළුවන්.

    2006–2009 — Web 2.0 + Hacker Culture
    2010–2012 — Mobile Goes Mainstream
    2013–2015 — Startup / VC / Growth Era
    2016–2018 — Cloud + DevOps Takes Over
    2019–2021 — Data + Systems + Pandemic Shock
    2022–2026 — Generative AI + Policy/Safety Era

    මෙන්න මේ කියන යුග වල සිද්ද වෙච්ච වෙනස්කම්, කොහොමද ඒ වෙනස්කම් කාලයත් එක්ක ටික ටික ගොඩ නැගුණේ කියන එක එහෙම ම මේ news.ycombinator එකේ තියෙනවා අපි dairy එකක් ලිව්වා වගේම.
    මට මේ site එක ගැන කියපු Harsha Siriwardena ව මට මුලින් ම හම්බ වෙන්නෙත් Hackathon එකකදි. ඔය 2012-2015 කාලේ තිබ්බ startup trend එක එහෙම ඇත්තට ම ඒ කාලේ ඉදලා industry එකේ හිටපු අය witness කරා. Wso2 එකෙන් දවස් දෙකක Hackathon එකක් එහෙමත් තිබ්බ. පස්සේ ඔය Hackathon ටික එහෙම්මම අඩු වෙලා ගියා. ඔව්ව ගැන එහෙම මේ diary එකේ ලස්සනට ලියැවිලා තියෙනවා.

    මේකේ මම දැක්ක තව ලස්සන charts කීපයක් තමා Software industry එක ම http වල ඉදලා Https වලට මාරු වෙච්ච විදිය ගැන තියෙන chart එක, පහුගිය අවුරුදු 3නෙ කොහොමද ප්‍රශ්න අහන එකේ ඉදලා අලුත් දේවල් හදන්න මාරු වෙච්ච විදිය ගැන තියෙන chart එක (මේ chart එක ගැන නන් වෙනම කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා). ආයේ database trend එක.
    මේ report එකේ මම පුළුවන් උපරිම එකතු කරන්න පුළුවන් reports එකතු කරලා publish කරාට සම්පූර්ණ data analysis එකෙන් 20%ක් විතර වගේ තමා ඔය එකතු වෙලා තියෙන්නේ. තව මෙතනට එකතු කරපු නැති report එහෙමත් ගොඩක් තියෙනවා.

    ඒ නිසා, මම හිතාගෙන ඉන්නේ ඔයා එක එක charts ගැන වෙන වෙනම පෝස්ට් දාන්න ඒ නිසා මේ ගැන ගොඩක් මේ post එකේ ලියන්නේ නෑ,

    මේ ලින්ක් දෙකේ තියෙනව Detail Analysis එකක්.

    https://dewmal.substack.com/p/hacker-news-is-a-living-time-capsule

    මෙතන තියෙනව report එක

    https://hn.insight.syigen.com/

    ඔය වගේ report එකක් හදන්නේ කොහොමද කියලා දැනගන්න කැමති නම් හරි මේ report එක ගැන හිතෙන්නේ මොනවද කියලා පහළින් comment එකක් දාන්න.

    good one.

    ඊලග ඒරා එක ඉහත සියල්ල පුකට පයින් ගසා AI මගින් එලවීම
    next ERA : AI Remember Everything 😂 😂

    tenor.gif
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    good one.

    next ERA : AI Remember Everything 😂 😂

    tenor.gif
    I will be back

    අපි යන්නේ කොයි පාරේ එලියන් මුවිස් යන පාරේ. හිනාවක් නෑ ඇගවල් කෘශ උන හැගීම් දැනීම් නැති ටෙලිපති වලින් ගනුදෙනු කරන එන්ටටේන්ට්මට් නැති සයන්ස් මැත්ස් අභිධර්මය හිතන පතන , ලෙඩ හැදෙන් නැති අධි අවුරුදු ජීවිත , ඉන්ටගැලැක්ටික් බොයෝෆුයුල්ඩ් මෙන්ටලි කොන්ට්‍රොල් ඇන්ටිග්‍රැවිටි වාහන වල යන
    ටයිම් න් ස්පේස් මැනිපියුලේට් කරන ට්‍රැක් පැනපු රිලව් වෙනවා අපි .
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    කෝ බන් web 3.0 blockchain
    මම දන්නා උන් සෙට් එකක් හිටියා Blockchain වලින් solution එකක් හදලා. ඒක match වෙන problems හොය හොයා.

    උන් එක්ක කතා කරන්න බැ, පුළුවන් නම් අතේ ගහන එකත් ledger එකක දාලා decentralize කරන level එකෙන් hitiye
     
    • Haha
    Reactions: Heshan Daminda

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    කෝ බන් web 3.0 blockchain
    මම දන්නා උන් සෙට් එකක් හිටියා Blockchain වලින් solution එකක් හදලා. ඒක match වෙන problems හොය හොයා.

    උන් එක්ක කතා කරන්න බැ, පුළුවන් නම් අතේ ගහන එකත් ledger එකක දාලා decentralize කරන level එකෙන් hitiye
    මාත් ඕක කල්පනා කරා. ඒක මිස් වෙලා වෙන්නත් බෑ. මම මොකුත් එහෙම බයස් කරෙත් නෑ. ගොඩක්ම උනේ නන් ඒවට ස්කෑම් වෙලා නැවතුන එකනෙ. ඒකෙන් සමහරවිට මේ වගේ ඒවට ඒ ගැන ලොකුවට විස්තර එන්න නැතුව ඇති.