මචංලා මං කොරල් එක්ස් 3 ඉන්ස්ටෝල් කරලා ඉවර වුනාම මෙහෙම එනවනේ මං ලොග් වෙලා ඉන්නේ ඇඩ්මින් තමයි එත් ආයෙත් ඇඩිම්න් ලොග් වෙන්නලු 10 පාරක් විතර රිස්ටාට් කරලා බැලුවා බෑ ... ම කියනවා මාගේ තියෙන්නේ වින්ඩෝවස් 7 මොකක් මරි උත්තරයක් දෙනවද අපේ කොල්ලො ටික