Software install HELP.....

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    33o2ntf.jpg

    මචංලා
    මං කොරල් එක්ස් 3 ඉන්ස්ටෝල් කරලා ඉවර වුනාම මෙහෙම එනවනේ
    මං ලොග් වෙලා ඉන්නේ ඇඩ්මින් තමයි එත් ආයෙත් ඇඩිම්න් ලොග් වෙන්නලු
    10 පාරක් විතර රිස්ටාට් කරලා බැලුවා බෑ ... ම කියනවා
    මාගේ තියෙන්නේ වින්ඩෝවස් 7
    මොකක් මරි උත්තරයක් දෙනවද අපේ කොල්ලො ටික