Software MEGA Thread.....!!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    Macho meke crack eka wada naane?? :sorry::sorry: Crack eka run karata passeth 15 days ma thama,, not working wage ban,, help,, :(:(

    ඕකේ Crack එක දැන් Expire ඇති බන්...

    මම ඒ දවස්වල දවස් 165 කට ඕකෙන් තම Crack කරේ..

    තාම තියෙනවා...
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,759
    859
    113
    ස්වර්ණවිමානේ
    මචන්ලා අපේ කොල්ලට මේ ත්‍රෙඩ් එක ඉස්සරහටත් කරගෙන යන්න අපේ සප් එක ඕනනේ..:yes:
    අපි නිකම්ම ඩවුන් කරගෙන යන්නෙ නැතුව කමෙන්ට් එකකින් වත් සලකල ගියා නම් හොඳයි නේද මචන්...:D
    අඩුගානේ අනිත් අයට බලන්න බම්ප් එකක් වත් දාගෙන යමු..:cool:
    මේ වගේ නූලක් නිකම්ම යට යන්න දෙන්න බෑ..
    :D:D:D:D:Dහිටහන්කෝ හිටහන්කෝ ඔක්කොම ටික බාගන්නකන් :D:D:D:D:D:D:D:D
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,759
    859
    113
    ස්වර්ණවිමානේ
    හැමෝම අලුත් ඒවා දෙනවනෙ ඒක නිසා ඔන්න මං ගානෙ පරන දෙකක්

    No Download Limits
    No Speed Limits
    Dirrect Link From My Server

    256916_6a716558e898ebd968fa2f1b6346577e.jpg

    Photoshop CS3

    Download

    8.png

    Dreamweaver 8

    Download

    Rep Ithin Dunnoth Epa Kiyanne Ehema Nha

    Raj Koluwata Thanks Keewa Ehenam Onna
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    සෝමේ අයිය අරක්කු බීලද කොහේදෝ :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,759
    859
    113
    ස්වර්ණවිමානේ
    ගොඩක් අය එහෙම තමයි බන් ඒත් මේකෙන් ප්‍රෝයොජන ගන්න අය ඉන්නවා:)
    සමහරුන්ට වෙලාවක් නැ(මට වගෙ නිකන්මයි ඉන්නෙ):nerd:
    කිසි දෙයක් බලාපොරොත්තු නොවි තමන් කාට හරි යහපතක් කරා කියලා විතරක් හිතපන්:cool:
    වරදක් කියන්නත් බැ බන් මිනිස්සු නෙ ඒ හැටි:dull:
    ත්‍රෙඩ් එක දැම්මා නම් දැන් අප්ඩෙට් කරපන් වෙලාවට :angry:

    නැත්නම් මරාගෙන මැරෙනවා හරිය
    :rofl::P
    හපොයි............. thread දානකොට මුගෙන් පරිස්සම් වෙන්න ඕනේ :sorry::sorry::sorry::sorry::sorry::eek::eek::eek::eek::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,759
    859
    113
    ස්වර්ණවිමානේ

    මම ආයේ කාටවත් මේකේ උදව් කරන්නෙ නෑ...හැමෝම ඇවිත් උදව් ඉල්ලගෙන ඔහේ අහක බලාගෙන යනවා..Comment එකක්වත් දාන්නෙ නෑ..මේ ත්‍රෙඩ් එක දවස් ගානක් යට ගියා..අඩුම කවුරුවත් බම්ප් එකක්වත් දුන්නෙ නෑ...මට එලකිරි එක එපාම උනා...බොහෝ දෙනෙක් ඉන්නෙ අවස්ථාවාදියෝ විතරයි...ඒක මම ඒ දවස් වල ඉදන්ම තේරුම් ගත්ත දෙයක්..

    මන් ගාව Designer Sound FX එක තියෙනවා..ඒත් මට අප්ලෝඩ් කරන්න බෑ යාලු...2 GB UPLOAD කරල උදව් කරත් ඔය ටිකම තමා....

    එහෙම අයට උදව් කරනවට වඩා හොදයි MS Paint එකෙන් චිත්‍රයක් අදිනවා...:D:D

    :(:(:(:(:(:(:(:(:(:(:(:(
    බිය නොවන් මිතුර
    මා ඔබගේ thread එක උලුප්පා තැබීමට සියලු වැර යොදමි
     
    Romik

    Member
    Oct 7, 2011
    50
    1
    0
    ශ්‍රි ලංකාව
    මචන්. මට මේ software full version එක හොයලා දියන්කො. මගේ යාලුවෙක්ට මේක ඔනෙලු. මම download කරාට 30 day trial එකක් විතරයි තියෙන්නෙ.

    OXFORD CONCISE MEDICAL DICTIONARY

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    මට මේ දවස් වල නෙට් පැමීණිමට බැරි බව කරුනාවෙන් සලකන්න..!!! :(:(

    AIRTEL නැමති ගස් ලබ්බො ටික අපිට තියල ඇරිය නිසා දැන් වැලේ වැල් නැතුව සිටිමි..!! :angry::angry::angry:

    MB 100 300 ක් දැන් ඇක්ටිව් කරගන්නා මට මේක අප්ඩේට් කරනවා තියා, ඔටෝ අප්ඩේට් වෙන මගෙ පරිගණකයේ ඇති සිකුරිටි සොෆ්ට්වෙයාර්ස් වලින් වත් ඒ මෙගා බයිට් ප්‍රමාණය බේරාගන්නට බැරිය.. :D:D:D:baffled:

    ඒවා දිනකට අප්ඩේට් වූ විට එතනම MB 50 ක් පමණ ඉවරය..!! :sorry::sorry::sorry:

    ඉතිරි ටික මා රට කජු කන්නට ඉතිරි කරගෙන සිටිමි.. :(:(:(:(

    ඔබ සැමට මාගේ බලවත් කුණාටුව..!!! :sorry::sorry::sorry:

    බිය නොවන්න...මට හැකි වූ දිනෙක ඔබ සෑම් දෙනාගෙම ඉල්ලීම් ඔබ වෙත ලබාදෙනු ඇත...!!! :):):):)

    අවශ්‍ය දෙ මෙතන සදහන් කරන්න..නමුත් එය ලැබෙන්නට සති 2 3ක් ගතවෙන බව කරුණාවෙන් සලකන්න :eek::eek::eek::eek::cool::cool::cool::sorry::sorry::sorry::rofl::rofl::baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    බඩුම තමයි:baffled::(
    උබට මම කිව්ව ඔච්චර වැල බාන්න එපා කියලා:dull:
    කොහෙද උබ වගෙම අනිත් එවුනුත් ඇහුවෙ නැ නෙ :angry: මෙ බාන විදියට මෙච්ච්අ කාලයක් හරි දුන්න එකම මදා:rofl:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මට මේ දවස් වල නෙට් පැමීණිමට බැරි බව කරුනාවෙන් සලකන්න..!!! :(:(

    AIRTEL නැමති ගස් ලබ්බො ටික අපිට තියල ඇරිය නිසා දැන් වැලේ වැල් නැතුව සිටිමි..!! :angry::angry::angry:

    MB 100 300 ක් දැන් ඇක්ටිව් කරගන්නා මට මේක අප්ඩේට් කරනවා තියා, ඔටෝ අප්ඩේට් වෙන මගෙ පරිගණකයේ ඇති සිකුරිටි සොෆ්ට්වෙයාර්ස් වලින් වත් ඒ මෙගා බයිට් ප්‍රමාණය බේරාගන්නට බැරිය.. :D:D:D:baffled:

    ඒවා දිනකට අප්ඩේට් වූ විට එතනම MB 50 ක් පමණ ඉවරය..!! :sorry::sorry::sorry:

    ඉතිරි ටික මා රට කජු කන්නට ඉතිරි කරගෙන සිටිමි.. :(:(:(:(

    ඔබ සැමට මාගේ බලවත් කුණාටුව..!!! :sorry::sorry::sorry:

    බිය නොවන්න...මට හැකි වූ දිනෙක ඔබ සෑම් දෙනාගෙම ඉල්ලීම් ඔබ වෙත ලබාදෙනු ඇත...!!! :):):):)

    අවශ්‍ය දෙ මෙතන සදහන් කරන්න..නමුත් එය ලැබෙන්නට සති 2 3ක් ගතවෙන බව කරුණාවෙන් සලකන්න :eek::eek::eek::eek::cool::cool::cool::sorry::sorry::sorry::rofl::rofl::baffled:
    දුක තමයි බන්
    සිරාවට එයර්ටෙල් එකෙන් කැත වැඩෙ කරල තියෙන්නෙ
    දන්න කියන ඔක්කමට එපා වෙලා තියෙන්නෙ දැන්

    බලමු ලඟදි තව මොනාහරි පැකෙජ් එකක් එයි
    :dull::dull:
    :(:(:(
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මට මේ දවස් වල නෙට් පැමීණිමට බැරි බව කරුනාවෙන් සලකන්න..!!! :(:(

    AIRTEL නැමති ගස් ලබ්බො ටික අපිට තියල ඇරිය නිසා දැන් වැලේ වැල් නැතුව සිටිමි..!! :angry::angry::angry:

    MB 100 300 ක් දැන් ඇක්ටිව් කරගන්නා මට මේක අප්ඩේට් කරනවා තියා, ඔටෝ අප්ඩේට් වෙන මගෙ පරිගණකයේ ඇති සිකුරිටි සොෆ්ට්වෙයාර්ස් වලින් වත් ඒ මෙගා බයිට් ප්‍රමාණය බේරාගන්නට බැරිය.. :D:D:D:baffled:

    ඒවා දිනකට අප්ඩේට් වූ විට එතනම MB 50 ක් පමණ ඉවරය..!! :sorry::sorry::sorry:

    ඉතිරි ටික මා රට කජු කන්නට ඉතිරි කරගෙන සිටිමි.. :(:(:(:(

    ඔබ සැමට මාගේ බලවත් කුණාටුව..!!! :sorry::sorry::sorry:

    බිය නොවන්න...මට හැකි වූ දිනෙක ඔබ සෑම් දෙනාගෙම ඉල්ලීම් ඔබ වෙත ලබාදෙනු ඇත...!!! :):):):)

    අවශ්‍ය දෙ මෙතන සදහන් කරන්න..නමුත් එය ලැබෙන්නට සති 2 3ක් ගතවෙන බව කරුණාවෙන් සලකන්න :eek::eek::eek::eek::cool::cool::cool::sorry::sorry::sorry::rofl::rofl::baffled:

    uba hoda eka ban.. +4
    3.gif

    oba kala sevayata mage upaharaya... den ithin pinak dhamak kara ganna oni kale... :P