Macho meke crack eka wada naane??Crack eka run karata passeth 15 days ma thama,, not working wage ban,, help,,
![]()
loku hadissiyak 
machan mata "Ares 3.1.0.4099" version eke serial key ekak hari crack ekak hari deeepankoooloku hadissiyak
![]()
මචන්ලා අපේ කොල්ලට මේ ත්‍රෙඩ් එක ඉස්සරහටත් කරගෙන යන්න අපේ සප් එක ඕනනේ..
අපි නිකම්ම ඩවුන් කරගෙන යන්නෙ නැතුව කමෙන්ට් එකකින් වත් සලකල ගියා නම් හොඳයි නේද මචන්...
අඩුගානේ අනිත් අයට බලන්න බම්ප් එකක් වත් දාගෙන යමු..
මේ වගේ නූලක් නිකම්ම යට යන්න දෙන්න බෑ..

හිටහන්කෝ හිටහන්කෝ ඔක්කොම ටික බාගන්නකන් 

හපොයි............. thread දානකොට මුගෙන් පරිස්සම් වෙන්න ඕනේගොඩක් අය එහෙම තමයි බන් ඒත් මේකෙන් ප්රෝයොජන ගන්න අය ඉන්නවා![]()
සමහරුන්ට වෙලාවක් නැ(මට වගෙ නිකන්මයි ඉන්නෙ)![]()
කිසි දෙයක් බලාපොරොත්තු නොවි තමන් කාට හරි යහපතක් කරා කියලා විතරක් හිතපන්
වරදක් කියන්නත් බැ බන් මිනිස්සු නෙ ඒ හැටි
ත්‍රෙඩ් එක දැම්මා නම් දැන් අප්ඩෙට් කරපන් වෙලාවට
නැත්නම් මරාගෙන මැරෙනවා හරිය![]()

බිය නොවන් මිතුර
මම ආයේ කාටවත් මේකේ උදව් කරන්නෙ නෑ...හැමෝම ඇවිත් උදව් ඉල්ලගෙන ඔහේ අහක බලාගෙන යනවා..Comment එකක්වත් දාන්නෙ නෑ..මේ ත්‍රෙඩ් එක දවස් ගානක් යට ගියා..අඩුම කවුරුවත් බම්ප් එකක්වත් දුන්නෙ නෑ...මට එලකිරි එක එපාම උනා...බොහෝ දෙනෙක් ඉන්නෙ අවස්ථාවාදියෝ විතරයි...ඒක මම ඒ දවස් වල ඉදන්ම තේරුම් ගත්ත දෙයක්..
මන් ගාව Designer Sound FX එක තියෙනවා..ඒත් මට අප්ලෝඩ් කරන්න බෑ යාලු...2 GB UPLOAD කරල උදව් කරත් ඔය ටිකම තමා....
එහෙම අයට උදව් කරනවට වඩා හොදයි MS Paint එකෙන් චිත්‍රයක් අදිනවා...
![]()

බඩුම තමයිමට මේ දවස් වල නෙට් පැමීණිමට බැරි බව කරුනාවෙන් සලකන්න..!!!
AIRTEL නැමති ගස් ලබ්බො ටික අපිට තියල ඇරිය නිසා දැන් වැලේ වැල් නැතුව සිටිමි..!!
MB 100 300 ක් දැන් ඇක්ටිව් කරගන්නා මට මේක අප්ඩේට් කරනවා තියා, ඔටෝ අප්ඩේට් වෙන මගෙ පරිගණකයේ ඇති සිකුරිටි සොෆ්ට්වෙයාර්ස් වලින් වත් ඒ මෙගා බයිට් ප්‍රමාණය බේරාගන්නට බැරිය..
ඒවා දිනකට අප්ඩේට් වූ විට එතනම MB 50 ක් පමණ ඉවරය..!!
ඉතිරි ටික මා රට කජු කන්නට ඉතිරි කරගෙන සිටිමි..
ඔබ සැමට මාගේ බලවත් කුණාටුව..!!!
බිය නොවන්න...මට හැකි වූ දිනෙක ඔබ සෑම් දෙනාගෙම ඉල්ලීම් ඔබ වෙත ලබාදෙනු ඇත...!!!
අවශ්‍ය දෙ මෙතන සදහන් කරන්න..නමුත් එය ලැබෙන්නට සති 2 3ක් ගතවෙන බව කරුණාවෙන් සලකන්න![]()

මෙ බාන විදියට මෙච්ච්අ කාලයක් හරි දුන්න එකම මදා
මට මේ දවස් වල නෙට් පැමීණිමට බැරි බව කරුනාවෙන් සලකන්න..!!!