ගොඩක් අය අවස්ථාවාදියේ නෙවෙයි ඇත්තටම
ඔතන තියෙන්නේ උවමනාවේ ප්රශ්ණයක් යම් කිසි කෙනෙක්ට ත්රෙඩ් එකේ ගන්න දෙයක්
තියෙනවා නම් බලනවා ඒ වගේම ඒකට කැමති නම් ගොඩක් comment එකක් දානවා.
නමුත් comment දැමීමේ සම්භාවිතාව ගොඩක් අඩුයි. comment දැමීමේ උවමනාව ගොඩක්
තියෙන්නේ තමන්ගේost cou pnt එක වැඩි කරගැනීමේ අයට තමයි වැඩියෙන්ම ඒ වගේම
මේකේ ඉන්න සංවිධානාත්මක කල්ලි වලට. නමුත් මතක තබා ගන්න post ගාණෙන් නෙවේ
views ගානේන් thread එක මිනිසුන්ට යන එක ගැන හිතන්න. බලන කෙනාගේ
ඔළුවට ඒක යනවා එයා ඒක දැක්ක නම් කොහොමහරි. ඒතකොට ආයි එනවා.
ඒක නිසා තමයි youtube එකේ වුනත් views ගාණේන් videos වල popularity එක මනින්නේ.
ඒක නිසා ඔයා කණගාටුවෙන්න එපා.!
![]()
umbe katawa hariyata hari machan...godak welawata comment danne post count aka wadi karaganna tamai..ath athtatama thread akak koitaram watinawada kiyala danaganna puluwan aka view karana gana anuwa...ganan ganna apa machan..honda wadak









