අවුලක් නැද්ද? අමාරුවෙන් හදපු එකක් දෙන එක?? පුලුවන් නම් ලොකු උදවුවක්..පුලුවන් නම් මේකට එවන්න... [email protected]ehema newei machan mama hitha widihata nam.. ubata oni nam mulin dennath puluwan... project proposal akata cost report akak and buject akak dannath oni a wagema program ake futures danawa nam hodai bt aka nam danna epa loku project akak nam.... ubata podi idea akak ganna oni nam machan mage proposal aka dennam... poddak balapan... tawa poddak hodata hoyala balapan machan... anyway good luck![]()
ඊයෙ උදවුවට රෙප් දුන්නbump

ei bump eka awulda

mail aka denma machan meka mama mage final project akata hadapu proposal aka.. kokatat tawa kagen hari advice ganin machanඅවුලක් නැද්ද? අමාරුවෙන් හදපු එකක් දෙන එක?? පුලුවන් නම් ලොකු උදවුවක්..පුලුවන් නම් මේකට එවන්න... [email protected]
email aka dipan mcnඅල මල්ලි;14297867 said:මචං pm එකක් දැම්ම... පොඩ්ඩක් බලන්න....
එලකිරි මචන් මම මේල් එක බලන්නම්.. තෑන්ක්ස් මචෝ..mail aka denma machan meka mama mage final project akata hadapu proposal aka.. kokatat tawa kagen hari advice ganin machan
email aka dipan mcn

මේකෙ gif එකක් හදාගත්ත අපේ kpz ට කියල..
බොරුවකට නෙම help එක ඉල්ලුවෙ.. බොක්කෙන්ම වැඩකට.. දන්නෙ නැති නිසා.... නැතුව ලොකුකමකට නෙමේ බන්.. අර එකෙක් මට මීහරක කිය කියා කෑගහන්නෙ මම ඌට වත් ඒවට උත්තර දීල නෑනෙ.. බොරු කියල හිතන අයට අපි කරපු project දෙකක් දැන්ම..මේකෙ gif එකක් හදාගත්ත අපේ kpz ට කියල..
![]()
![]()






බොරුවකට නෙම help එක ඉල්ලුවෙ.. බොක්කෙන්ම වැඩකට.. දන්නෙ නැති නිසා.... නැතුව ලොකුකමකට නෙමේ බන්.. අර එකෙක් මට මීහරක කිය කියා කෑගහන්නෙ මම ඌට වත් ඒවට උත්තර දීල නෑනෙ.. බොරු කියල හිතන අයට අපි කරපු project දෙකක් දැන්ම..මේකෙ gif එකක් හදාගත්ත අපේ kpz ට කියල..
![]()
![]()
එල මචන් අහල කියන්න..අල මල්ලි;14297827 said:මම අඳුරන අයිය කෙනෙක් ඉන්නවා software firm එකක වැඩ කරන, මිනිහගෙන් අහල බලමු...
Javalanguage ?????
1st එක එක win 7 desktop විදියට ගහල තියෙන්නෙ. මගේ යාලුවෙක් ගැහුවෙ. දෙවෙනි එක tune up විදියට.. 

client anuwa thama theeranaya wenne proposal eka kohomada kiyala eka.
Umba loku client kiwwata koi tharam lokuda kochchra budget ekak thiyanwada project ekata kiyana ekai wada gath wenne. Api nikan hithamu HR software eka ona HNB wage bank ekakata kiyala. Million ganaka project ekak.
Ehenam indetail project features ekai proposal ekai thiyenna ona. Loku software company wala proposal liyannama wenama set eka innwa. Loku proposal denne pitu 50+ withara poth wage gahala.
Umba client anuwa wade karapan. Mokada sathiyak withara mahansi wela thadi proposal ekak gahala wade hambune naththan mahansiya witharai. Habai try karanne nathuwa mukuth hambenne na. enisa try karanna ona.
Client godak lokui nam godak welawata unta budget eka prashnayak naha. Ethakota Proposal eka gahana gaman client ge athule hari kohen hari link eka hada ganin. Anthimata owa kohomath yanne client adurana kage hari company ekakata naththan hena show ekak dala marketing set eka 10 withara bassala lorry talk deela board meeting thiyala dangalana company ekata. lol

අම්මටහුඩු.. GT අයියගෙ comment එක දැක්කම මට බයත් හිතුන..
පිටු 50ක්.. බුදු අම්මෝ... එයාලට දැනටමත් soft එකක් තියෙනව. ඒත් එකේ bugs ගොඩයිලු... කිව්වට හදන්න එන්නෙත් නෑලු. ඒකලු අලුත් එකකට යන්නෙ. දැනට තියෙන soft එකේ 75000 due එකක් තියෙනවලු.
ඒ කියන්නෙ එයාලට ගාන අවුලක් නැති වෙයි.. ඒත් ඔයාගෙ කමෙන්ට් එකට අනුව බයත් හිතෙනව.. රෙදි නැතුව එන්න වෙයිද දන්නෙ නෑ..
අපිට project proposal ලියන්න, design & implement කරන්න කවුරුත් නෑ.. අපිම තමා කරන්නෙ.. බිස්නස් කඩ්ඩත් අවුල්..
නෝන්ඩි වෙන්න වෙයිද?? 
bump
bump
BUMP
Thanks 5+bump