Software testing courses?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මුල ඉඳන් ඉගෙන ගන්න නිසා ..

    ගොඩක්ම හොඳ QA tutorials තියෙන්නේ ඉන්දියන් ඒවා තමයි..:sorry: මේ පහල දාලා තියන ඒවගේ accent එක ටිකක් shape :yes:

    මුලින්ම Manual testing ඉගෙන ගන්න..





    Agile ගැනත් දැනුමක් ඕන වෙනවා..




    ඊට පස්සේ Issue tracking / test management ගැන ඉගෙන ගන්න / JIRA වගේ tool එකක් ඉගෙන ගන්න



    ගොඩක් QA jobs වල අනිවා API testing සෙට් වෙනවා.. අනිවා POSTMAN ඉගෙන ගන්න
    මේ චැනල් එක පට්ට




    ඊළගට automation ටිකත් ගොඩ දාගන්න.. දැන් automation නැතිව ජොබ් එකක් සෙට් කරගන්න ටිකක් අමාරුයි. :yes:

    මුළින් Python , Java , JavaScript මේකෙන් කැමති එකක් ඉගෙන ගන්න. Basic skills / OOP / Data structures / Page Object Model Design Pattern / BDD තමයි ගොඩක්ම ඕන වෙන්නේ.


    Automation වල UI / API / Mobile තුනම තියනවා..

    UI - Selenium / Cypress/ Playwright වගේ කරන්න පුළුවන්.

    API - RestAssured (Java) / Requests (Python) / Cypress and Playwright API automation

    Mobile - Appium (Java)

    Test Automation University එකේ හැම path එකක් ම තියනවා.. කැමති එකක් තෝරාගෙන කරගෙන යන්න Free Certificates :yes:


    Test Automation University


    මේ ටික ගොඩ දාගත්තම QA වල job එකක් හොයා ගන්න පුළුවන්.. මේ පහල තියනවා වගේ mock interviews දෙක තුනක් බලන්න.. එතකොට හිතා ගන්න පලුවන් කොහොමද interview එක යන්නේ කියලා.




    mama QA kenek widihata ubata kiyannam.
    Mulin research ekak danna QA monawada karanne ?
    Responsibilities tika.

    secondly,
    uba indian instructor kenek epa kiyanne ayi. Accent eka nisada?

    Indian aya knowledge share karanawa apita wada hodata.

    Mulin manual testing walin patan ganna. automate karannath manual ekak karala inna one.
    Edureka course ekak thiyanawa Youtube eke and man channel ekaka link ekak dannam.
    URL

    Guru99 eka use karanna.

    Automation walata enawa nam, java, python, node mona language eka danagena hitiyath,
    Selenium, cypress wage frameworks/tools igena ganna.
    junit okay.

    me tika ubata youtube ekema search karala balaganna puluwan.
    Google, bing wage use karanna.
    Thiyana AI tools use karala clarifications, knowledge eka ganna.

    anthimata kiyanna thiyenne, ehema magic course ekak na.
    Ona tharam resources thiyanaw. ekak karala balanna
    thank you so much guys.. :love2: