owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    QT walin hadanna pluwanida machanla

    Why not mate :yes:

    devices.png
     
    Feb 6, 2016
    65
    5
    0
    echo '';
    කඩ්ඩ බැරි එකා;19771821 said:
    මචං මම මේ ගැන පට්ට ඉන්ටරෙස්ටින් බන් පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද? :)

    ubata puluwan machan mama oya daala thiyana framework walin ekak use karala UI eka normal website ekaka UI eka code karana widiyata karanna.Windows forms,WPF walata wada pixel perfect ganna puluwan:)Atom shell open source project ekak.Github repo-https://github.com/atom/electron
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    අම්මප මචෝ උබ පට්ට වටින තොරතුරුටිකක් මේ ශෙයා කරේ. මේ විස්තර පට්ට වටිනව මට. මම වෙබ් පැත්තේ ඉන්න කෙනෙක්. මම කොච්චර ඉගෙන ගන්න හැදුවත් normal programming lang වල තියෙන ui libs and methods ඇල්ලුවෙ නෑ බන්. පට්ට ඒකාකාරී සහ සෑහෙන්න ලිමටඩ්. ui පැත්ත ගැන සහ Ux පැත්ත ගැන ගොඩක් හිතන නිසාම කිසිම ගෝ එකක් තිබ්බෙ නෑ ඒව ඉගෙන ගන්න මේ සොලුයුෂන්ස්නම් පට්ට ඇහැ... :):):)
     
    Feb 6, 2016
    65
    5
    0
    echo '';
    කඩ්ඩ බැරි එකා;19771916 said:
    අම්මප මචෝ උබ පට්ට වටින තොරතුරුටිකක් මේ ශෙයා කරේ. මේ විස්තර පට්ට වටිනව මට. මම වෙබ් පැත්තේ ඉන්න කෙනෙක්. මම කොච්චර ඉගෙන ගන්න හැදුවත් normal programming lang වල තියෙන ui libs and methods ඇල්ලුවෙ නෑ බන්. පට්ට ඒකාකාරී සහ සෑහෙන්න ලිමටඩ්. ui පැත්ත ගැන සහ Ux පැත්ත ගැන ගොඩක් හිතන නිසාම කිසිම ගෝ එකක් තිබ්බෙ නෑ ඒව ඉගෙන ගන්න මේ සොලුයුෂන්ස්නම් පට්ට ඇහැ... :):):)

    ela machan.kaatahari wadagath deyak denna labeema gana sathutui:)mama nan machan UI side eke newei.backend thamai godak karanne.eth mama dakala thiyanawa owagen hadapu patta dekstop apps.good luck!
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ela machan.kaatahari wadagath deyak denna labeema gana sathutui:)mama nan machan UI side eke newei.backend thamai godak karanne.eth mama dakala thiyanawa owagen hadapu patta dekstop apps.good luck!

    එළ මචං මම මේ wordpress desktop app එක ඩවුන් කරන් ටෙස් කරන ගමන් පට්ට අහ! :D:yes::)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    කඩ්ඩ බැරි එකා;19772017 said:
    එළ මචං මම මේ wordpress desktop app එක ඩවුන් කරන් ටෙස් කරන ගමන් පට්ට අහ! :D:yes::)

    වර්ඩ්ප්‍රෙස් ඩෙස්ක්ටොප් ඇප් එක නම් වෙබ් වීව් එකක් උඩ කරලා තියන එකක් වගේයි පේන්නේ (මොබයිල් වල කොර්ඩෝවා/ෆොන්ගැප් වගේ). නේටිව් නෙමයි

    මොනවත් ෆ්රේම්වර්ක් නැතිව වින් 32 API එකෙන් උනත් ඔයවගේ කස්ටම් UI හදන්න පුලුවන්. කස්ටම් කන්ට්‍රෝල්ස් හදන්න ඉගෙනගත්තා නම් ඔහොම UI හදන හැටි මුල ඉදන්ම පුලුවන්
    QT වගේ එකක් යූස් කරනවා නම් ඒකෙ තියනවා QT Stylesheet කියලා එකක් ඒක CSS වගේමයි ඒකෙනුත් ඇපියරන්ස් එක පට්ටම විදියට කස්ටමයිස් කරන්න පුලුවන්

    අපි මොබයිල් ඇප් වල හැමතිස්සෙම ඔයවගේ කස්ටම් UI හදනවා, ඇප් එකම එක තීම් එකකට යන විදියට. එතකොට සමහරවෙලාවට කස්ටම කන්ට්‍රොල් මුල ඉදලම හදාගන්නවා සමහර වෙලාවට තියන ඒවම (Buttons, Lables, ListView) එහෙම කස්ටමයිස් කරලත් ගන්නවා
    ගොඩක් වෙලාවට ක්ලයන්ට් ගෙන් අපිට මේ වගේ ඩිසයින් ලැබෙනවා

    54cf1655487809.56098bd2da565.jpg

    පි ඉතින් ඒ වගේම ලුක් එකක් තියෙන්න හදන්න ,ඕනෙ. ගොඩක් වෙලාවට ඔය බටන් එහෙම නෝමල් බටන් ම තමයි,බට්න් එකේ බැක්ග්‍රවුන්ඩ් එකට ඔය ලස්සන ඉමේජස් එහෙම දාල ඔය ලුක් එක ලේසියෙන්ම ගන්න පුලුවන්
     
    Machan IOS developing da karane ?
     
    තෑන්ක්ස් මචං මේ වගේ තොරතුරු ශෙයා කරාට. බටන් වලට background images සෙට් කරල look and feel එක change කරන එකන් software එක ටිකක් බල්කි, බගි වෙන ගතියක් තියෙනවද මචං? :)

    හැබැයි මචං webkit-view එකකදි වගේ flexibility and freedom එකක් නම් ඔය එකකවත් නැතුව ඇතිනේද? native js, css, html use කරන්න තියෙනව කියන්නේ පට්ට නිදහසක් සහ තමන්ට ඕන දේ ඕන විදියටම කරන්න පුලුවන්නේ. :D
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    කඩ්ඩ බැරි එකා;19772356 said:
    තෑන්ක්ස් මචං මේ වගේ තොරතුරු ශෙයා කරාට. බටන් වලට background images සෙට් කරල look and feel එක change කරන එකන් software එක ටිකක් බල්කි, බගි වෙන ගතියක් තියෙනවද මචං? :)

    හැබැයි මචං webkit-view එකකදි වගේ flexibility and freedom එකක් නම් ඔය එකකවත් නැතුව ඇතිනේද? native js, css, html use කරන්න තියෙනව කියන්නේ පට්ට නිදහසක් සහ තමන්ට ඕන දේ ඕන විදියටම කරන්න පුලුවන්නේ. :D

    එහෙම ඉමේජස් එහෙම දැම්ම කියලා දැනෙන තරම් ස්ලෝ විමක් නැහැ. ඔය මොබයිල් ඇප් ගොඩක් ඒවෙයේ සෑහෙන්න ඉමේජස් තියනවා එහෙම උනා කියලා ඒවා හොදට ස්මූත් වැඩ කරනවා නේ. ඉමේජස් දානකොට ඒ ඒ ඩිස්ප්ලේ වලට හරියන්න දාන විදි තියනවා උදාහරනයක් විදියට එකම බටන් එක Low DPI ඩිවයිස් වලදි පොඩි සයිස් ඉමේජ් එකක් එන්නත් High DPI ඩිවයිස් වලදි ලොකු කොලිටි එකක් එන්නත් දාන්න පුලුවන්. iOS වල නම් සමහර API තියනවා ඒවයෙන් ඇනිමේශන් UI/UX දේවල් කරාම GPU එකෙන් තමයි රෙන්ඩර් වෙන්නේ එතකොට CPU එකට බරක් නැහැ

    සරලව කිවුවොත් ඉමේජස් දානකොට හරියට ගැලපෙන සයිස් වලින් දැම්මම එහෙම ස්ලෝ විමක් නැහැ. හැබැයි ඉමේජස් නැතිව කන්ට්‍රොල් එකම කස්ටමයිස් කරොත් තවත් ලයිට් වේට් වෙනවා හැබැයි එතකොට කෝඩින් පැත්ත වැඩිවෙනවා

    වෙබ්කිට් වීව් හරි වෙන UI Framework එකක් යූස් කරොත් ලස්සනට UI එක හදන්න පුලුවන් උනත් බර ටිකක් වැඩි වෙනවා එහෙමයි කියලා ලොකුවට Performance එකට Effect වෙන්නෙ නැහැ හරියට ටෙක්නොලොජි යූස් කරනවා නම්.

    අනික කලින් කිවුවා වගේ ඕනේම UI එකක් සාමාන්‍ය API/Controls පාවිච්චි කරලා හදන්න පුලුවන්. ඇන්ඩ්‍රොයිඩ්/iOS වලට ඕනෙම කස්ටම් UI එකක් අපි හදනවා නේටිවි SDK Components වලින් විතරක්. ඒ විදියටම Win32 වලින්නුත් කරතහැකි

    Last edited: