Softwear error help

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    DOS softwear එකක් තියනවා. ඒකXP, 98 වලට වැඩකරනවා. Vista ,Windows 7 වගේ ඒවට RUN AS XP විදියට හැදුවම වැඩ කරනවා. ​

    Application_Compatibility_Mode.jpg



    ඒත් Windows 8, WIndows 10වලට කොහොමත්ම වැඩකරන්නෙ නෑ. මේකට කරන්න දෙයක් කියන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Dosbox කියල එකක් තිබුනා ඒක පොඩ්ඩක් බලන්න. :yes: පරණ ගේම් එහෙම දාගෙන ගැහුවා මතකයි ඔකේ
     

    niroshana35

    Member
    Aug 7, 2010
    31
    2
    0
    Dosbox කියල එකක් තිබුනා ඒක පොඩ්ඩක් බලන්න. :yes: පරණ ගේම් එහෙම දාගෙන ගැහුවා මතකයි ඔකේ

    ‍ම‍මත්‍ ‍යුස්‍ ‍ක‍ර‍ලා ‍ති‍යෙ‍න‍වා Dosbox ‍බො‍හෝ ‍දු‍ර‍ට ‍ප‍ර‍න Games, Software ‍එ‍කේ ‍වැ‍ඩ ‍ක‍ර‍න‍වා, ට්‍ර්‍යි ‍ක‍ර‍ලා ‍බ‍ලන්‍‍න.