Softwear_ උදව්වක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං මගේ ක්ලාස් එකේ ලමයින්ගේ නම් සහ පන්ති පීස් සහ ඈඩ්රස් සේව් කරල තියන්න පුලුවන් විදියේ ඈප්ලිකේෂන් එකක් ඕනේතත ඈප්ලිකේෂන් හදන කෙනෙක් ඉන්නවනං මට කිය්නන් ... මම සල්ලි ගෙවල ගන්න කැමතියි.. මට ඕනේ ලමයගේ නම සර්ච් කරාම විස්තර සියල්ලම එන විදියටයි. පින්තූරයක් සහ ලිපිනය නම ගම පන්ති පීස් ගාන වගේම ඒ වගේ විස්තර වැටෙන විදියේ පොඩි ඈප්ලිකේෂන් එකක් හදා ගන්න .. පුලුවන් කෙනෙක් ඉන්නවනං යන ගාන කියන්න.. මට මේ ක කරගන්න ඖනේ ... උදව් කරන්නකෝ...