@Tricle_Buwa මෙන්න පොර. මම 40Kw එකක් ගහගත්ත, 20Kw සිස්ටම් දෙකක්. බය නැතුව ගහගන්න.
ඔයා deye එකක් නේද ගැහුවේ.@Tricle_Buwa මෙන්න පොර. මම 40Kw එකක් ගහගත්ත, 20Kw සිස්ටම් දෙකක්. බය නැතුව ගහගන්න.
බෝම ස්තූතියි!@Tricle_Buwa මෙන්න පොර. මම 40Kw එකක් ගහගත්ත, 20Kw සිස්ටම් දෙකක්. බය නැතුව ගහගන්න.
හරියට හරි.වහලේ තියෙන ඈ න්ගල් එක අනුව පනේල් ෆ්රමේ එක එහෙම වෙනස් කරන්න ඕන , සමහර උන් ඔහේ වහලේ හැදෙටම ගහල යනවා එට පස්සේ , බලාපොරොත්තු වෙන unit ගාන ජෙනේරටේ වෙන්නේ නැ . ඕව බලල කරනකොට වියදම් වෙනස් වෙනවා තැන අනුව
5000 ක් විතර එනවඋඹලට බිල කීයක් එනවද?
මොකක්ද උඹේ කම්පනි එක?FB තියෙනවද? උඹට වැඩේ දෙන්න තිබ්බා, ඒත් EK එකේ පස්සෙ expose වෙයි කියලා පොඩි බයක් තියෙනවා. JVP හිඟන වේසිගෙ පුතාලගෙ ප්‍රදාන හතුරෙක් වෙලා ඉවරයි මමහරියට හරි.
View attachment 239795
මේක අපි @chami2015 ගෙ ගෙදර මුලින්ම installation කරපු 20kW System එකේ angle correct කරපු photo එකක්
මේකෙ හුගක් උන්ව මම දන්නව එහෙනම් මං උන්වත් expose කරන්න එපායැ. වෙනකන් තියා අපේ මැජිස්ට්‍රේත් තුමා පවා.මොකක්ද උඹේ කම්පනි එක?FB තියෙනවද? උඹට වැඩේ දෙන්න තිබ්බා, ඒත් EK එකේ පස්සෙ expose වෙයි කියලා පොඩි බයක් තියෙනවා. JVP හිඟන වේසිගෙ පුතාලගෙ ප්‍රදාන හතුරෙක් වෙලා ඉවරයි මම![]()
![]()
machan mewage angle correct karanakota loku hulgak awoth me brackets walin galawila yanna chance ekak nadda? thawa wadurek wage pannoth pannel eka kadenwada.හරියට හරි.
View attachment 239795
මේක අපි @chami2015 ගෙ ගෙදර මුලින්ම installation කරපු 20kW System එකේ angle correct කරපු photo එකක්
ලොකු කුනාටුවක් වගේ ආවොත් නම් අවුලක් තියෙයි. මේක නම් සෑහෙන strong වෙන්න හදල තියෙන්නෙ බජට් වැඩක් නෙමෙයි. හරහට වෙනම railings use කරල තියනව support වලට. මේ ලොකේශන් එකෙත් අම්බානක වදුරො ඉන්නව. දැනට නම් අවුලක් වෙලානෑ.. උඩ ඉදල ම මේකට පනිනව නම් අවදානමක් තියනවmachan mewage angle correct karanakota loku hulgak awoth me brackets walin galawila yanna chance ekak nadda? thawa wadurek wage pannoth pannel eka kadenwada.
mage inverter ekak tiyenawa. mata 550W solar panel ekak dala dawalta fans 2, fridge ekak use karaganna puluwan system eka kiyannakoඔෆ් ග්‍රිඩ් ගැන ඕන හුම්පතක් අහපන්
5 and 10 වලට quotation inbox එකක් දාපන් මට.මේකෙ හුගක් උන්ව මම දන්නව එහෙනම් මං උන්වත් expose කරන්න එපායැ. වෙනකන් තියා අපේ මැජිස්ට්‍රේත් තුමා පවා.
Social media ලොකුවටම active නෑ.
Envolta Energy කියල තියනව