Solar වලින් වෙච්ච දෙයක්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    lifepo battery nisa 10years awulakma na but solar panel godak ikmanata degrade wenawa kiyanawa specially heat ekath ekka. 10years yanakota panels walin ena power eka godak adu wenna puluwan neda?
    එක නම් දැන් නැ බන්
    අවුරුදු 12 පෆොමන්ස් වොරන්ටි තියේ බන්
     
    • Like
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Screenshot_20220618-132035~2.png
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උබල වගේ එවුන්ට තමා කියන්නේ පදුරු වෙසියෝ කියල :lol:
    අනුන්ගේ ගු හොයා හොයා පුක දිදී යනවා

    ඔය බැටරි එහෙම රිප්ලේස් කරන්න වෙනවද ඒ අවුරුදු කීයකින් විතරද මචං
    ඔය බැටරි දෙකට විතරක් ද ලක්ෂ 10ක් විතර ගියා කියලා කිව්වේ🤔
    අවුරුදු 15 වගේ පුළුවන්
    දැන් ඔය එක බැටරියක් ලක්ෂ 10 කිට්ටුව යනවා
    මට ගියේ එකකට ලක්ෂ 3
    ------ Post added on Jun 18, 2022 at 2:11 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    එක නම් දැන් නැ බන්
    අවුරුදු 12 පෆොමන්ස් වොරන්ටි තියේ බන්

    ඉස්සර සෝල පැනල වලට අවරුදු 20 වොරන්ටි දුන්නලු
    led වගේ තමයි ඕව මුල් කාලේ expected calculated life එකක් කිව්වේ
    ඒක 27C ද කොහෙද උෂ්ණත්වයේදීලු. යුරෝපේ වගේ. තව UV අඩුයි. ලංකාවේ හිට් එක වැඩි UV වැඩි එතකොට පැනල දිග්‍රෙඩ් වෙනවා වේගෙන්
    අව්රුදු 10 ක් නම් කිසි අව්ලක් වෙන්නේ නෑ

    උදාහරනෙකට මම යුස්ඩ් පැනල් 3ක් ගත්ත 50w. අව්රුදු 5ක් විතර යුස් ඒවා. එතකොට උපරිම 45w වගේ ආව කොහොමත් රේටඩ් පව එක එන්නේ නෑ නේ. ඒ 2013 දී. දැන් එකක් <20w වගේ එන්නේ.
    අව්රුදු 10ක් වගේ පැන්නම හෙන වේගෙන් පවර් අඩු වෙනවා. පැනල් වල නිල් පාට ගතිය ෆේඩ් වෙලා ගිහින් දැන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඉස්සර සෝල පැනල වලට අවරුදු 20 වොරන්ටි දුන්නලු
    led වගේ තමයි ඕව මුල් කාලේ expected calculated life එකක් කිව්වේ
    ඒක 27C ද කොහෙද උෂ්ණත්වයේදීලු. යුරෝපේ වගේ. තව UV අඩුයි. ලංකාවේ හිට් එක වැඩි UV වැඩි එතකොට පැනල දිග්‍රෙඩ් වෙනවා වේගෙන්
    අව්රුදු 10 ක් නම් කිසි අව්ලක් වෙන්නේ නෑ

    උදාහරනෙකට මම යුස්ඩ් පැනල් 3ක් ගත්ත 50w. අව්රුදු 5ක් විතර යුස් ඒවා. එතකොට උපරිම 45w වගේ ආව කොහොමත් රේටඩ් පව එක එන්නේ නෑ නේ. ඒ 2013 දී. දැන් එකක් <20w වගේ එන්නේ.
    අව්රුදු 10ක් වගේ පැන්නම හෙන වේගෙන් පවර් අඩු වෙනවා. පැනල් වල නිල් පාට ගතිය ෆේඩ් වෙලා ගිහින් දැන්
    මමත් අවුරුදු 10 පරණ 250 වොට් පැනල 2 යුස් කළා ටෙස්ටින් වලට මචන් මේ සිස්ටම් ගහන්න කලින්
    හොදට අව්ව වෙලාවට වොට් 450 එනවා මචන් ඒ පැනල වලිනුත්
    යම් ප්‍රමානෙකට දිග්‍රෙඩ් වෙනවා
    එත් මේ වගේ කාලේක මේ වගේ සිස්ටම් එකකින් ROI එක බලනවට වඩා දැන් කලේ පහසුව කල්පනා කරන එක තමයි හොද

    මෙකට මට ලක්ෂ 20 කිට්ටුව ගියා
    දැන් මේකක් ගහනවා නම් ලක්ෂ 40 වත් යනවා
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ආන් ගොඩක් උන් බලන් ඉන්නවා අයිටී කරන උන්ට දවසට පැය 20 කරන්ට් කපල කෙල වෙනකං. :ROFLMAO:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ටැරිෆ් සිස්ටම් එක මොකක්ද මහත්තයො
    නැත්නම් ඕක පුල් ඕප් ග්‍රිඩ් ද
    මේක ෆුල් ඔෆ් ග්‍රිඩ් සර් .. ලයිට් බිල් කාරය සැකෙන් බලල ගියා බිල අඩු නිසා
    ආන් ගොඩක් උන් බලන් ඉන්නවා අයිටී කරන උන්ට දවසට පැය 20 කරන්ට් කපල කෙල වෙනකං. :ROFLMAO:
    ඔව් ඔව් මෙහෙම සිස්ටම් එකක් ගැහුවා නම් අවුලක් නැ
    අනික අවරුදු 3 කට ලයිට් කපනවා කියනවා අනේ මන්ද
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    ඔන්න ඉතින් සෝලා ගහල උන වැඩේ
    රු 20000 වගේ ආව බිල රු 1000 අඩු උනා සිංහලු
    ඒසී 2 යි, වොට් 800 ස්රවර් 1 දවසෙන් පැය 20 දුවල , ටීවී 2 ඔන් එකේ තියල , ෆෑන් දෙකක් ලයිට් 10 වගේ ,CCTV සෙට් එකක් රවුටර් 4 දුවල
    හොදම දේ එක තප්පරයක් වත් කරන්ට් එක නැතුව ඉන්න සිද්ද උනේ නැති එක

    දැන් උයන්නෙත් ඉන්ෆාරෙඩ් කුකර් එකෙන් අද ඉදල ගැස් එක එහෙමම තියෙනවා හදිසියකදී ගන්න කියල
    සෙටප් එක 3KW පැනල්
    5.5 KW ඉන්වර්ටර් එකයි
    ගිය සතියේ ඉදල 15 KWH බැටරි පැක් එකයි
    උත්සාහය විධුලි බිල 0 කරන එක මගේ
    එහෙනම් ජය වේවා
    රට ඉක්මණින් යතා තත්වයට පත්වේවා
    මචන් Inverter එකට connect කරලා තියෙන්නේ RJ45 cable ද? remote manage කරන්න පුළුවන්?
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    system eke photos tikakui wiring diagram ekai dapanko.
    battery ekak 10lak wenne tax wadi weemak hindada?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මචන් Inverter එකට connect කරලා තියෙන්නේ RJ45 cable ද? remote manage කරන්න පුළුවන්?
    පුළුවන් මචන් wifi ගහල තියෙන්නේ රිමෝට් තමා බලන්නේ
    system eke photos tikakui wiring diagram ekai dapanko.
    battery ekak 10lak wenne tax wadi weemak hindada?
    ඔක්කොම හරියට රැක් එකට ගැහුවට පස්සේ ෆොටෝ ටිකක් දාන්නම් සුද්ද කරලා එහෙම
    බැටරි එක ලක්ෂ 10 වෙන්නේ ලංකාවේ මචන්
    මෙයින් බැටරියක් ඩොලර් 850 වෙන්නේ
    ගෙන්නන්න අමාරු නිසා මෙහෙ ඔයින් එකක් ලක්ෂ 10 ආසන්න ගානකට යන්නේ
     
    • Like
    Reactions: 0x9

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    පුළුවන් මචන් wifi ගහල තියෙන්නේ රිමෝට් තමා බලන්නේ

    ඔක්කොම හරියට රැක් එකට ගැහුවට පස්සේ ෆොටෝ ටිකක් දාන්නම් සුද්ද කරලා එහෙම
    බැටරි එක ලක්ෂ 10 වෙන්නේ ලංකාවේ මචන්
    මෙයින් බැටරියක් ඩොලර් 850 වෙන්නේ
    ගෙන්නන්න අමාරු නිසා මෙහෙ ඔයින් එකක් ලක්ෂ 10 ආසන්න ගානකට යන්නේ
    ara admin service eken dan gennala denne nadda?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ara admin service eken dan gennala denne nadda?
    දැන් කොහෙන්වත් ගෙන්නන අමාරුයි ඩොලර් කෙස් එක නිසා
    නැත්නම් ඇඩ්මින් සර්විස් එකෙන් තමා අඩුවටම ගෙනල්ල දෙන්නේ
    ජෙනුයින් පොරවල් 2 කරන්නේ
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    දැන් කොහෙන්වත් ගෙන්නන අමාරුයි ඩොලර් කෙස් එක නිසා
    නැත්නම් ඇඩ්මින් සර්විස් එකෙන් තමා අඩුවටම ගෙනල්ල දෙන්නේ
    ජෙනුයින් පොරවල් 2 කරන්නේ
    rata inna kenekta kiyala pay kaloth eth barida?
     
    • Like
    Reactions: Tharaka25

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    මේක ෆුල් ඔෆ් ග්‍රිඩ් සර් .. ලයිට් බිල් කාරය සැකෙන් බලල ගියා බිල අඩු නිසා

    ඔව් ඔව් මෙහෙම සිස්ටම් එකක් ගැහුවා නම් අවුලක් නැ
    අනික අවරුදු 3 කට ලයිට් කපනවා කියනවා අනේ මන්ද
    රැස්පට්
    රෑට බැටරිය මදි උනොත් ඔටෝ මේන් ග්‍රිඩ් කොනෙක්ට් වෙනවදෝ
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,058
    8,347
    113
    යුනිට් 57කට කොහොමද බං රුපියල් 500ගානක බිලක් ආවෙ?
     
    • Like
    Reactions: NRTG