Kolu karayekda dannaබල්ලෝ නැ වරෙන් එනකන් බලන් ඉන්නේ![]()
Kolu karayekda dannaබල්ලෝ නැ වරෙන් එනකන් බලන් ඉන්නේ![]()
එක නම් දැන් නැ බන්lifepo battery nisa 10years awulakma na but solar panel godak ikmanata degrade wenawa kiyanawa specially heat ekath ekka. 10years yanakota panels walin ena power eka godak adu wenna puluwan neda?
උබල වගේ එවුන්ට තමා කියන්නේ පදුරු වෙසියෝ කියල
අවුරුදු 15 වගේ පුළුවන්ඔය බැටරි එහෙම රිප්ලේස් කරන්න වෙනවද ඒ අවුරුදු කීයකින් විතරද මචං
ඔය බැටරි දෙකට විතරක් ද ලක්ෂ 10ක් විතර ගියා කියලා කිව්වේ![]()
එක නම් දැන් නැ බන්
අවුරුදු 12 පෆොමන්ස් වොරන්ටි තියේ බන්
මමත් අවුරුදු 10 පරණ 250 වොට් පැනල 2 යුස් කළා ටෙස්ටින් වලට මචන් මේ සිස්ටම් ගහන්න කලින්ඉස්සර සෝල පැනල වලට අවරුදු 20 වොරන්ටි දුන්නලු
led වගේ තමයි ඕව මුල් කාලේ expected calculated life එකක් කිව්වේ
ඒක 27C ද කොහෙද උෂ්ණත්වයේදීලු. යුරෝපේ වගේ. තව UV අඩුයි. ලංකාවේ හිට් එක වැඩි UV වැඩි එතකොට පැනල දිග්‍රෙඩ් වෙනවා වේගෙන්
අව්රුදු 10 ක් නම් කිසි අව්ලක් වෙන්නේ නෑ
උදාහරනෙකට මම යුස්ඩ් පැනල් 3ක් ගත්ත 50w. අව්රුදු 5ක් විතර යුස් ඒවා. එතකොට උපරිම 45w වගේ ආව කොහොමත් රේටඩ් පව එක එන්නේ නෑ නේ. ඒ 2013 දී. දැන් එකක් <20w වගේ එන්නේ.
අව්රුදු 10ක් වගේ පැන්නම හෙන වේගෙන් පවර් අඩු වෙනවා. පැනල් වල නිල් පාට ගතිය ෆේඩ් වෙලා ගිහින් දැන්
මේක ෆුල් ඔෆ් ග්‍රිඩ් සර් .. ලයිට් බිල් කාරය සැකෙන් බලල ගියා බිල අඩු නිසාටැරිෆ් සිස්ටම් එක මොකක්ද මහත්තයො
නැත්නම් ඕක පුල් ඕප් ග්‍රිඩ් ද
ඔව් ඔව් මෙහෙම සිස්ටම් එකක් ගැහුවා නම් අවුලක් නැආන් ගොඩක් උන් බලන් ඉන්නවා අයිටී කරන උන්ට දවසට පැය 20 කරන්ට් කපල කෙල වෙනකං.![]()
මචන් Inverter එකට connect කරලා තියෙන්නේ RJ45 cable ද? remote manage කරන්න පුළුවන්?ඔන්න ඉතින් සෝලා ගහල උන වැඩේ
රු 20000 වගේ ආව බිල රු 1000 අඩු උනා සිංහලු
ඒසී 2 යි, වොට් 800 ස්රවර් 1 දවසෙන් පැය 20 දුවල , ටීවී 2 ඔන් එකේ තියල , ෆෑන් දෙකක් ලයිට් 10 වගේ ,CCTV සෙට් එකක් රවුටර් 4 දුවල
හොදම දේ එක තප්පරයක් වත් කරන්ට් එක නැතුව ඉන්න සිද්ද උනේ නැති එක
දැන් උයන්නෙත් ඉන්ෆාරෙඩ් කුකර් එකෙන් අද ඉදල ගැස් එක එහෙමම තියෙනවා හදිසියකදී ගන්න කියල
සෙටප් එක 3KW පැනල්
5.5 KW ඉන්වර්ටර් එකයි
ගිය සතියේ ඉදල 15 KWH බැටරි පැක් එකයි
උත්සාහය විධුලි බිල 0 කරන එක මගේ
එහෙනම් ජය වේවා
රට ඉක්මණින් යතා තත්වයට පත්වේවා
පුළුවන් මචන් wifi ගහල තියෙන්නේ රිමෝට් තමා බලන්නේමචන් Inverter එකට connect කරලා තියෙන්නේ RJ45 cable ද? remote manage කරන්න පුළුවන්?
ඔක්කොම හරියට රැක් එකට ගැහුවට පස්සේ ෆොටෝ ටිකක් දාන්නම් සුද්ද කරලා එහෙමsystem eke photos tikakui wiring diagram ekai dapanko.
battery ekak 10lak wenne tax wadi weemak hindada?
ara admin service eken dan gennala denne nadda?පුළුවන් මචන් wifi ගහල තියෙන්නේ රිමෝට් තමා බලන්නේ
ඔක්කොම හරියට රැක් එකට ගැහුවට පස්සේ ෆොටෝ ටිකක් දාන්නම් සුද්ද කරලා එහෙම
බැටරි එක ලක්ෂ 10 වෙන්නේ ලංකාවේ මචන්
මෙයින් බැටරියක් ඩොලර් 850 වෙන්නේ
ගෙන්නන්න අමාරු නිසා මෙහෙ ඔයින් එකක් ලක්ෂ 10 ආසන්න ගානකට යන්නේ
දැන් කොහෙන්වත් ගෙන්නන අමාරුයි ඩොලර් කෙස් එක නිසාara admin service eken dan gennala denne nadda?
rata inna kenekta kiyala pay kaloth eth barida?දැන් කොහෙන්වත් ගෙන්නන අමාරුයි ඩොලර් කෙස් එක නිසා
නැත්නම් ඇඩ්මින් සර්විස් එකෙන් තමා අඩුවටම ගෙනල්ල දෙන්නේ
ජෙනුයින් පොරවල් 2 කරන්නේ
රැස්පට්මේක ෆුල් ඔෆ් ග්‍රිඩ් සර් .. ලයිට් බිල් කාරය සැකෙන් බලල ගියා බිල අඩු නිසා
ඔව් ඔව් මෙහෙම සිස්ටම් එකක් ගැහුවා නම් අවුලක් නැ
අනික අවරුදු 3 කට ලයිට් කපනවා කියනවා අනේ මන්ද