mekanam aththa. mamath solar wala akunu gahana scene danan hitiye na pc guide lk eke video eka balanakanවහින වෙලාවට අකුණු වලිනුයි , මේන් ලියින් එකෙන් එන හයි වොල්ටජේ වලිනුඉ ඉන්වෙර්ටෙර් එක බෙරගනින් , මොනාහරි උනොත් හදන්න බඩු නැ
eke kiwwa solar panel pawa ground karanna one kiyala & inverter ekata in out hama ekatama wage breakers, over voltage protection ehema danna one kiyala

