Solar වලින් වෙච්ච දෙයක්

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    වහින වෙලාවට අකුණු වලිනුයි , මේන් ලියින් එකෙන් එන හයි වොල්ටජේ වලිනුඉ ඉන්වෙර්ටෙර් එක බෙරගනින් , මොනාහරි උනොත් හදන්න බඩු නැ
    mekanam aththa. mamath solar wala akunu gahana scene danan hitiye na pc guide lk eke video eka balanakan
    eke kiwwa solar panel pawa ground karanna one kiyala & inverter ekata in out hama ekatama wage breakers, over voltage protection ehema danna one kiyala
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    48V 100ah SAKO battery eke active balancer ekak awada mcn oyage ? unit 3 ma check kalada.

    mageth admin service eke hira wela tiyenne badu tika.
    බලනසර් ආවේ නැ බන් වෙනම එවනවා කිව්වා තාම නම් ආවේ නැ
    වහින වෙලාවට අකුණු වලිනුයි , මේන් ලියින් එකෙන් එන හයි වොල්ටජේ වලිනුඉ ඉන්වෙර්ටෙර් එක බෙරගනින් , මොනාහරි උනොත් හදන්න බඩු නැ
    SPD ද මොනවද දාල තියෙන්නේ බන් අර්ත් කරලා තියෙන්නේ වෙනෙම පැනල
    සුවර් නැ ඉතින්
    China ත් හොඳම ඒව තියනවා.. huawei වලිනුත් දැන් ඔය බැටරි, inverters තියනවා.

    Admin service කිව්වේ. Fb group එකේ සෙට් එකට?
    Warrenty claim කරන්න උනොත් උන් support එක දෙනවද?

    මසෙට යුනිට් 5000 ක් විතර හදාගන්න කොච්චර කිලොවොට් ගානක පැනල ඕන වෙයි ද?
    ඔව් FB ගෘප් එකක් තියෙනවා එකේ සෙට් එකක්
    වොරන්ටි සපෝට් කරනවා ඒ ගොල්ලෝ ඔක්කොම බඩු ගෙනත් දෙනවා ගැනත් අඩුයි
    මාසෙට යුනිට් 5000 කියන්නේ දවසට යුනිට් 180 වගේ ඕනෙනේ
    කිලෝවොට් 5 කින් උපරිම යුනිට් 20 පුළුවන් දවසට
    උබට කිලෝවොට් 45 ක 50 සිස්ටම් එකකට පැනල ඕනේ වෙයි
    කිලෝවොට් 40 කියමු පැනල එතකොට 540 වොට් පනේල් 80 ඕනේ වෙනවා අඩුම
    එක පැනල් එකක් ලක්ෂයක් යන්නේ වියදම එතනම ලක්ෂ 80
     
    • Like
    Reactions: scorpion MW

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,408
    113
    AC දෙකක් එක්ක අනිත් බඩුත් වැඪ කරන්න ඇතිද?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ඔව් ඇයි බන් ජාතකේ හොයන්නේ
    මට උබේ ජාතකෙන් වැඩක් නැ බන් මනුස්සකමට ඇහුවේ.
    අනික දැන් ලංකාවේ ඉන්න උන්ගේ ජාතකෙන් කොහොමත් වැඩක් නැ නේ.
    :baffled::baffled::baffled:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මට උබේ ජාතකෙන් වැඩක් නැ බන් මනුස්සකමට ඇහුවේ.
    අනික දැන් ලංකාවේ ඉන්න උන්ගේ ජාතකෙන් කොහොමත් වැඩක් නැ නේ.
    :baffled::baffled::baffled:
    එල එල බන්
    Dimo battagen battery gennagatte uba neda. 15kWh thibbata wadak na kalu katha anatha sinhala mittek nisa :yes:

    නැ බන් මම ගෙන්න ගත්තේ කාර් එකකින්
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔව් FB ගෘප් එකක් තියෙනවා එකේ සෙට් එකක්
    වොරන්ටි සපෝට් කරනවා ඒ ගොල්ලෝ ඔක්කොම බඩු ගෙනත් දෙනවා ගැනත් අඩුයි
    මාසෙට යුනිට් 5000 කියන්නේ දවසට යුනිට් 180 වගේ ඕනෙනේ
    කිලෝවොට් 5 කින් උපරිම යුනිට් 20 පුළුවන් දවසට
    උබට කිලෝවොට් 45 ක 50 සිස්ටම් එකකට පැනල ඕනේ වෙයි
    කිලෝවොට් 40 කියමු පැනල එතකොට 540 වොට් පනේල් 80 ඕනේ වෙනවා අඩුම
    එක පැනල් එකක් ලක්ෂයක් යන්නේ වියදම එතනම ලක්ෂ 80
    Panel එකක් එන්නේ උපරිම 540W ද?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Panel එකක් එන්නේ උපරිම 540W ද?
    ඔව් උපරිම 540 එන්නේ ඉතින් 500 කිට්ටුව තමා ලොස් එකත් එක්ක
    E kiyanne Uba gawa 300ah total battery capacity neda. Uba oka kohenda gatte? Tamath e ganata ganna puluwan da? Man me ganna ijne lifepro battery.
    ඔව් 300 AH
    මේක ගෙනාවේ ඇඩ්මින් සර්විස් වලින්
    ඩොලර් රේට් වැඩි වෙන්න කලින්
    දැන් ඔය ගානට වඩා යනවා 900 x 385 = 342000 + ශිප්පින් 30 වගේ
    ගෙන්නන එක නවත්තල තියෙන්නේ ඩොලර් කෙස් එක නිසා
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    රට යතා තතවයට පත්වෙන්න ඉතින් 69 ලක්ෂෙ බයියො පුනරුතතාපනය කරන්න ඕන
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔව් උපරිම 540 එන්නේ ඉතින් 500 කිට්ටුව තමා ලොස් එකත් එක්ක
    ඒ කියන්නේ ලෝකේ 1kw, 2kw වගේ panel home use වලට හදන්නේ නැද්ද?

    ඕකේ power එක genarate වෙන්නේ කොහොමද?
    500w කියන්නේ unit බාගයක් වගේ නෙ..
    Panel එකක කොච්චර විදුලිය genarate වෙනවද? ඒ කියන්නේ සාමාන්‍ය යෙන් පැයකදි කොච්චර unit ප්‍රමාණය වගේ genarate වෙනවද?
    අපි හිතමු දවසක යුනිට් 2ක් ඒ කියන්නේ 2000kw genarate උනා කියල....අපට ඒ ඔක්කොම අපතේ යන්නේ නැති වෙන්න battery වල store කරන්න පුළුවන්ද,?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඒ කියන්නේ ලෝකේ 1kw, 2kw වගේ panel home use වලට හදන්නේ නැද්ද?

    ඕකේ power එක genarate වෙන්නේ කොහොමද?
    500w කියන්නේ unit බාගයක් වගේ නෙ..
    Panel එකක කොච්චර විදුලිය genarate වෙනවද? ඒ කියන්නේ සාමාන්‍ය යෙන් පැයකදි කොච්චර unit ප්‍රමාණය වගේ genarate වෙනවද?
    අපි හිතමු දවසක යුනිට් 2ක් ඒ කියන්නේ 2000kw genarate උනා කියල....අපට ඒ ඔක්කොම අපතේ යන්නේ නැති වෙන්න battery වල store කරන්න පුළුවන්ද,?
    250w 100w 450w 540w පැනල වර්ග තියෙනවා ඕනේ ගානක පැනල ගන්න පුළුවන්
    500W පැනල එකක් උපරිම අව්ව වෙලාවල පැය දෙකක් තිබ්බොත් කිලෝවොට් 1 ජෙනරේට් වෙනවා ඒ කියන්නේ යුනිට් 1
    බැටරි කපසිටි එක අනුව ඕනේ ගානක් ගබඩා කරන්න පුළුවන්
    500w පැනල 2 තියෙනවා නම් දවසට උපරිම ගන්න පුළුවන් 1000 w X 4 hours = 4KWH
    5KWH බැටරියක් තියෙනවා නම් එකෙන් 4 වෙනකන් ගබඩා කරන්න පුළුවන්
    අව්ව බැස්සට පස්සේ ඒ 4 kwh පාවිච්චි කරන්න පුළුවන්
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ඔන්න ඉතින් සෝලා ගහල උන වැඩේ
    රු 20000 වගේ ආව බිල රු 1000 අඩු උනා සිංහලු
    ඒසී 2 යි, වොට් 800 ස්රවර් 1 දවසෙන් පැය 20 දුවල , ටීවී 2 ඔන් එකේ තියල , ෆෑන් දෙකක් ලයිට් 10 වගේ ,CCTV සෙට් එකක් රවුටර් 4 දුවල
    හොදම දේ එක තප්පරයක් වත් කරන්ට් එක නැතුව ඉන්න සිද්ද උනේ නැති එක

    දැන් උයන්නෙත් ඉන්ෆාරෙඩ් කුකර් එකෙන් අද ඉදල ගැස් එක එහෙමම තියෙනවා හදිසියකදී ගන්න කියල
    සෙටප් එක 3KW පැනල්
    5.5 KW ඉන්වර්ටර් එකයි
    ගිය සතියේ ඉදල 15 KWH බැටරි පැක් එකයි
    උත්සාහය විධුලි බිල 0 කරන එක මගේ
    එහෙනම් ජය වේවා
    රට ඉක්මණින් යතා තත්වයට පත්වේවා


    ZT0NwS.jpg

    S9adnk.jpg

    IuKbzQ.jpg
    මචන් සම්පූර්ණ සෙටප් එකේ විස්තරයි ගියපු වියදමයි දාපන්කෝ. මටත් එනවා 3000 පැනලා හැම මාසෙම
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මචන් සම්පූර්ණ සෙටප් එකේ විස්තරයි ගියපු වියදමයි දාපන්කෝ. මටත් එනවා 3000 පැනලා හැම මාසෙම
    සෙටප් එක නේන්නම් මේ දැම්මේ ඉතින්
    සේරම 20 කිට්ටුව ගිය බන්

    දැන් යන ගණන් දාන්නම්

    පැනල 1 වෙනවා 90000 වගේ 540 වොට්
    ඉන්වර්ටර් එකක් වෙනවා 345000 5.5KW 48V
    බැටරි පැක් එකක් ලංකාවේ යන්නේ ලක්ෂ 7 ක් 10 අතර (5kwh 48V 100AH)

    මුළු වියදම
    පැනල 6 ට 540000
    ඉන්වර්ටර් 340000
    බැටරි එකක් ලක්ෂ 7 නම් 2100000
    ඔක්කොම ලක්ෂ 30 වගේ

    මට කලින් ගියේ 20 අඩුවෙන්