Solar වලින් වෙච්ච දෙයක්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බැටරි එනකන් ඕව ගහපන් දවල්ට සෝල් වලින් දුවපන් එත් ලාබයිනේ
    චීන ඉන්වර්ටර් බැටරිලස් දුවන්න එපා කියල කට්ටිය කියනව බන්. ඒක නිසා දැනට deep cycle බැටරි දාගන්න කියල බැලුවෙ.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    සෙටප් එක නේන්නම් මේ දැම්මේ ඉතින්
    සේරම 20 කිට්ටුව ගිය බන්

    දැන් යන ගණන් දාන්නම්

    පැනල 1 වෙනවා 90000 වගේ 540 වොට්
    ඉන්වර්ටර් එකක් වෙනවා 345000 5.5KW 48V
    බැටරි පැක් එකක් ලංකාවේ යන්නේ ලක්ෂ 7 ක් 10 අතර (5kwh 48V 100AH)

    මුළු වියදම
    පැනල 6 ට 540000
    ඉන්වර්ටර් 340000
    බැටරි එකක් ලක්ෂ 7 නම් 2100000
    ඔක්කොම ලක්ෂ 30 වගේ

    මට කලින් ගියේ 20 අඩුවෙන්
    ඉස්තුති වේවා මචන්
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    250w 100w 450w 540w පැනල වර්ග තියෙනවා ඕනේ ගානක පැනල ගන්න පුළුවන්
    500W පැනල එකක් උපරිම අව්ව වෙලාවල පැය දෙකක් තිබ්බොත් කිලෝවොට් 1 ජෙනරේට් වෙනවා ඒ කියන්නේ යුනිට් 1
    බැටරි කපසිටි එක අනුව ඕනේ ගානක් ගබඩා කරන්න පුළුවන්
    500w පැනල 2 තියෙනවා නම් දවසට උපරිම ගන්න පුළුවන් 1000 w X 4 hours = 4KWH
    5KWH බැටරියක් තියෙනවා නම් එකෙන් 4 වෙනකන් ගබඩා කරන්න පුළුවන්
    අව්ව බැස්සට පස්සේ ඒ 4 kwh පාවිච්චි කරන්න පුළුවන්
    Ela❤️
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,556
    6,145
    113
    එකනේ සින් එක බන්
    ආයේ ලගදීම ගේන්නයි බන් එතකොට ගේමු
    දැන් කල් යන්නේ නැ එච්චර

    සෙටප් කලේ කීප දෙනෙක්ට කියල බන්
    ඔක්කොමට 50 වගේ කෝස්ට් එක ගියා
    ලක්ෂ 50?
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,628
    30,822
    113
    අපායෙ දොරකඩ
    සෙටප් එක නේන්නම් මේ දැම්මේ ඉතින්
    සේරම 20 කිට්ටුව ගිය බන්

    දැන් යන ගණන් දාන්නම්

    පැනල 1 වෙනවා 90000 වගේ 540 වොට්
    ඉන්වර්ටර් එකක් වෙනවා 345000 5.5KW 48V
    බැටරි පැක් එකක් ලංකාවේ යන්නේ ලක්ෂ 7 ක් 10 අතර (5kwh 48V 100AH)

    මුළු වියදම
    පැනල 6 ට 540000
    ඉන්වර්ටර් 340000
    බැටරි එකක් ලක්ෂ 7 නම් 2100000
    ඔක්කොම ලක්ෂ 30 වගේ

    මට කලින් ගියේ 20 අඩුවෙන්
    maintenance cost ekak thiyenda? keeyak wageda? warranty ehema hamba unada? kochchara kalekatada?
     

    shadowgmax

    Active member
  • Jun 27, 2008
    173
    87
    43
    දැන් කොහෙන්වත් ගෙන්නන අමාරුයි ඩොලර් කෙස් එක නිසා
    නැත්නම් ඇඩ්මින් සර්විස් එකෙන් තමා අඩුවටම ගෙනල්ල දෙන්නේ
    ජෙනුයින් පොරවල් 2 කරන්නේ
    admin service kiyanne kawwda bn
     

    mr_lakshan

    Junior member
  • May 24, 2022
    63
    66
    18
    ඔන්න ඉතින් සෝලා ගහල උන වැඩේ
    රු 20000 වගේ ආව බිල රු 1000 අඩු උනා සිංහලු
    ඒසී 2 යි, වොට් 800 ස්රවර් 1 දවසෙන් පැය 20 දුවල , ටීවී 2 ඔන් එකේ තියල , ෆෑන් දෙකක් ලයිට් 10 වගේ ,CCTV සෙට් එකක් රවුටර් 4 දුවල
    හොදම දේ එක තප්පරයක් වත් කරන්ට් එක නැතුව ඉන්න සිද්ද උනේ නැති එක

    දැන් උයන්නෙත් ඉන්ෆාරෙඩ් කුකර් එකෙන් අද ඉදල ගැස් එක එහෙමම තියෙනවා හදිසියකදී ගන්න කියල
    සෙටප් එක 3KW පැනල්
    5.5 KW ඉන්වර්ටර් එකයි
    ගිය සතියේ ඉදල 15 KWH බැටරි පැක් එකයි
    උත්සාහය විධුලි බිල 0 කරන එක මගේ
    එහෙනම් ජය වේවා
    රට ඉක්මණින් යතා තත්වයට පත්වේවා


    ZT0NwS.jpg

    S9adnk.jpg

    IuKbzQ.jpg
    Meka Oya thaniyamada set kale ehemanth nathinam mokak hari company ekakin da karagaththe?
     

    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    mata thiyenne wenama prashanayak Solar roof eke fix karata passe monarugen araksha karanne komada kiyala samahara welawata roof eke innawa dakala thiyenawa
    meka gana mokada hithanne
     
    Last edited: