Solar Battery Help !!!

Fake profile

Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    Is this battery enough for a 5kw hybrid system?
    What about the discharge rate?

    Total 24kwh in the pack…


    Items at night

    Wall fans - 2 (40w)
    Celing fan - 2 (100w) (1 fan 5 to 10pm only)
    2 door inverter refrigerator - 2 (200w)
    65" tv - 1 (1-2 hrs) (200w)
    Hot water shower - 1 (15 mins) (1000-1500w)
    LED lights - 12
    8cam cctv system - 1

    E28F61D0-6C8C-4E24-AE39-A3A6CA3FF383.jpeg


    053769D3-3DB5-4853-A9F3-5C488849DA62.jpeg
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    2.2KWH කියන්නේ යුනිට් 2 වගේ පවර් එකක්
    වොට් 1000 කින් වැඩ කලොත් පැය 2 පුළුවන්
    වොට් 500 වැඩ කලොත් පැය 4 පුළුවන්

    5kw සෝලා පනල්ස් වලට නම් මේ බැටරි එක මදි
    කිලෝවොට් 5 පැනල වලින් ඔයාට 15 ඉදල 20 වගේ වෙනකන් බැටරියක් චාජ් කරන්න පුළුවන් දවල්ට අව්ව අපතේ නොයවා

    5KW ඉන්වර්ටර් එකකට නම් ඔය බැටරි එක ඇති 48V නිසා
     

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    2.2KWH කියන්නේ යුනිට් 2 වගේ පවර් එකක්
    වොට් 1000 කින් වැඩ කලොත් පැය 2 පුළුවන්
    වොට් 500 වැඩ කලොත් පැය 4 පුළුවන්

    5kw සෝලා පනල්ස් වලට නම් මේ බැටරි එක මදි
    කිලෝවොට් 5 පැනල වලින් ඔයාට 15 ඉදල 20 වගේ වෙනකන් බැටරියක් චාජ් කරන්න පුළුවන් දවල්ට අව්ව අපතේ නොයවා

    5KW ඉන්වර්ටර් එකකට නම් ඔය බැටරි එක ඇති 48V නිසා
    Pack eke total 24kwh enawa machan..
    Athi wei da uda badu tikata?

    solar pannel 415w 6k danna hithan inne.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    Pack eke total 24kwh enawa machan..
    Athi wei da uda badu tikata?
    2000W කිව්වොත් ඔයාගේ යුසේජ් එක හැම වෙලේම
    2.2 KWH බැටරියෙන් පැයක් දුවන්න පුළුවන්
    2.2 ඒවා 5 දැම්මොත් පැය 5 දුවන්න පුළුවන්

    උබ ඔය මුළු පැක් එකම ගෙන්නන්නද යන්නේ ?
     

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    2000W කිව්වොත් ඔයාගේ යුසේජ් එක හැම වෙලේම
    2.2 KWH බැටරියෙන් පැයක් දුවන්න පුළුවන්
    2.2 ඒවා 5 දැම්මොත් පැය 5 දුවන්න පුළුවන්

    උබ ඔය මුළු පැක් එකම ගෙන්නන්නද යන්නේ ?
    Battery wena wenama enne neha…
    Pack ekak enne.. ganna kiyala thamai baluwe.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    Battery wena wenama enne neha…
    Pack ekak enne.. ganna kiyala thamai baluwe.
    ඔතන තියෙන්නේ පැක් එකක්
    ඔය ඔක්කොම එකට එන්නේ නැ
    වෙනම ගන්න ඕනේ
    එක එක ගෙනත් වෙනම සෙට් කරන පුළුවන් මොඩියුල ඩිසයින් එකක්
    එක කැල්ලක 2.2 KWH තියෙනවා එයින් කෑලි 10 එකට සෙට් කරන්න පුළුවන්
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    කොහෙවත් තියෙන ජරාවකට අහුවෙන්න තමයි යන්නේ..

    දන්න කියන LFP (LiFePO4) Pack එකක් ගන්න.
     
    • Like
    Reactions: Fake profile

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    I think 2.2Kw is one module. Whole pack gonna cost you a fortune. Plus for your consumption, 24Kwh is an overkill. If you go fully offgrid, 10kwh battery will be more than enough. But if hybrid, i dont see why you need more than 5Kwh

    About your panels, it can generate about 20 Units per day in average. So if your inverter supports grid charging, you can charge 24Kwh pack using both. If fully offgrid, you need at least 8KW panes to fully charge the 24kwh pack.

    if you really need help deciding what system you need, PM me.

    ඔය එකක් තමා ලක්ෂ 4
    :lol: :lol:
    ඔය 10 ටම ලක්ෂ 40
    Should be. Even good chinese LifePo4 5Kw costs 600,000+ at current market and exchange rate.
    ------ Post added on May 12, 2022 at 9:15 PM
     
    • Like
    Reactions: Fake profile

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    I have heard one of those carbon battery company has gone bankrupt. If that is the case you don't have any warranty.
    I strongly suggest you to go with a LFP pack, prebuilt one or a diy pack, it is much cheaper. for around 400K, you can purchase 5KWh pack.
     
    • Like
    Reactions: Fake profile