Solar Farm

Ud_perera

Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    ස්ටෝරේජ් ඕනෙ නෑ බන්.
    දැන් කෙලින්ම ග්‍රිඩ් එකට දෙන්න පුළුවන්.
    මේ කතාව මම අහල තියෙනවා බන්..ගෙදරකට unit එකක් හයි කරලා ගෙදරත් පාවිච්චි කරලා අමතර ඒවා ග්‍රිඩ් එකට යවන එක..ඒ වගේ එවල මිල ගණන් kw ප්‍රමාණය ගන්න පුළුවන් තැන් දන්නවද බන්..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මුහුදේ හයි කලා නම් wind turbine ටිකක් මරු :cool::cool:

    නැත්තන් අරාබි රටවල වගේ Tide වලින් එන kinetic energy එක Nuclear energy කරලා ලාබෙට කරන්ට් එක දෙන්න පුලුවන්

    how da faq do you do this conversion ?

    :D:D:D:D:D:D:D:D:D
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    මේ කතාව මම අහල තියෙනවා බන්..ගෙදරකට unit එකක් හයි කරලා ගෙදරත් පාවිච්චි කරලා අමතර ඒවා ග්‍රිඩ් එකට යවන එක..ඒ වගේ එවල මිල ගණන් kw ප්‍රමාණය ගන්න පුළුවන් තැන් දන්නවද බන්..

    දවල්ට ලොකු පවර් යුසේජ් එකක් නැති හින්ද
    ජෙනරේට් කරන පවර් එක ග්‍රිඩ් එකට දුන්නම
    රෑට ග්‍රිඩ් එකෙන් අපිට දෙනවා.
    අපි වැඩියෙන් පවර් ජෙනරේට් කරලා දුන්නොත්,
    අපිට ගානක් හම්බෙනවා.
     
    Fock

    Active member
  • Oct 20, 2014
    107
    25
    28
    මුහුදේ හයි කලා නම් wind turbine ටිකක් මරු :cool::cool:

    නැත්තන් අරාබි රටවල වගේ Tide වලින් එන kinetic energy එක Nuclear energy කරලා ලාබෙට කරන්ට් එක දෙන්න පුලුවන්

    :baffled::eek::sorry:
     
    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    ලංකාවේ solar power, grid එකට දෙන system එක තියෙනවා . මගේ යාලුවෙක්ගේ ගෙදර එක තියෙනවා. ඌ කියන විදියට උන්ගේ යුනිට් එකට 5 lacks විටර ගිහිල්ල. එකෙන් හොඳට අව්ව තියෙන දවසට 7kw හදන්න පුළුවන් කියල කිවේ. මතක විදියට unit 1ක් කියන්නේ 1kw. උන්ගේ ගිය මාසේ රෙන්ටල් එක විතරලු ගෙව්වේ. උන් grid එකෙන් ගත්ත unit ගානට වඩා, උන් දුන්න unit 9ක් විතර වැඩිලු. එක ඊළඟ මාසෙට එකතුවෙන සීන් එකක් තියෙන්නේ. ලංකාවේ අපිට සල්ලි ගෙවන්නේ නේ. directly grid එකට දෙන්නේ. ස්ටෝරේ කරන සීන් එකක් නැහැ . අනික උ කියපු විදියට 5 lacks විටර ඉන්වෙස්ට් කලට කමක් නැහැ දැනට 200 units ගෙදර use වෙනවා නම්.
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    981
    133
    63
    Ac machine akak hykaranna bari godak ayata light bill aka hinda ne
    ethakota Solar power walin AC machine akak wada karanna hadanna barida
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    Ac machine akak hykaranna bari godak ayata light bill aka hinda ne
    ethakota Solar power walin AC machine akak wada karanna hadanna barida

    මේකට යට කරන්න ඕනෙ මුදලයි
    ඒ මුදල කවර් වෙන්න යන කාලයයි එක්ක බැලුවහම
    සාමන්යෙන් 6000+ ලයිට් බිලක් එනවනම් තමා
    සොලර් පැනල් එකක් යුස් කරන එකෙන් වාසියක් තියෙන්නෙ.

    පොඩියට කරනවානම් තමන්ම බඩු ටික ඇසේම්බල් කරගන්නවානම්
    වාසියක් තියෙන්න පුළුවන්.
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    981
    133
    63
    මේකට යට කරන්න ඕනෙ මුදලයි
    ඒ මුදල කවර් වෙන්න යන කාලයයි එක්ක බැලුවහම
    සාමන්යෙන් 6000+ ලයිට් බිලක් එනවනම් තමා
    සොලර් පැනල් එකක් යුස් කරන එකෙන් වාසියක් තියෙන්නෙ.

    පොඩියට කරනවානම් තමන්ම බඩු ටික ඇසේම්බල් කරගන්නවානම්
    වාසියක් තියෙන්න පුළුවන්.

    thanks
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මහින්ද වැඩේ කරලා බන් තියෙන්නේ.

    z_p-06-Solar-05.jpg
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මේකට යට කරන්න ඕනෙ මුදලයි
    ඒ මුදල කවර් වෙන්න යන කාලයයි එක්ක බැලුවහම
    සාමන්යෙන් 6000+ ලයිට් බිලක් එනවනම් තමා
    සොලර් පැනල් එකක් යුස් කරන එකෙන් වාසියක් තියෙන්නෙ.

    පොඩියට කරනවානම් තමන්ම බඩු ටික ඇසේම්බල් කරගන්නවානම්
    වාසියක් තියෙන්න පුළුවන්.

    :yes::yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,770
    31,584
    113
    කෝ අර චමපකය කියන එකා උගෙ කටේම තිබ්බෙ විකල්ප බලශක්තිය කියන වචනෙ නේද? උට මේවගේ දේකටවත් ආයෝජකයන් හොයාගන්න බැහැ. ආණ්ඩු මාරු කර කර ඇමතිකමේ ගියහම හරිලු. :rofl::P
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    මේකට යට කරන්න ඕනෙ මුදලයි
    ඒ මුදල කවර් වෙන්න යන කාලයයි එක්ක බැලුවහම
    සාමන්යෙන් 6000+ ලයිට් බිලක් එනවනම් තමා
    සොලර් පැනල් එකක් යුස් කරන එකෙන් වාසියක් තියෙන්නෙ.

    පොඩියට කරනවානම් තමන්ම බඩු ටික ඇසේම්බල් කරගන්නවානම්
    වාසියක් තියෙන්න පුළුවන්.

    මේක ගැන විස්තර ගන්න පුළුවන් කොහෙන්ද ?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මුහුදේ හයි කලා නම් wind turbine ටිකක් මරු :cool::cool:

    නැත්තන් අරාබි රටවල වගේ Tide වලින් එන kinetic energy එක Nuclear energy කරලා ලාබෙට කරන්ට් එක දෙන්න පුලුවන්
    Kinetic energy nuclear energy karanne kohoma da?
     
    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    ලංකාවේ solar power, grid එකට දෙන system එක තියෙනවා . මගේ යාලුවෙක්ගේ ගෙදර එක තියෙනවා. ඌ කියන විදියට උන්ගේ යුනිට් එකට 5 lacks විටර ගිහිල්ල. එකෙන් හොඳට අව්ව තියෙන දවසට 7kw හදන්න පුළුවන් කියල කිවේ. මතක විදියට unit 1ක් කියන්නේ 1kw. උන්ගේ ගිය මාසේ රෙන්ටල් එක විතරලු ගෙව්වේ. උන් grid එකෙන් ගත්ත unit ගානට වඩා, උන් දුන්න unit 9ක් විතර වැඩිලු. එක ඊළඟ මාසෙට එකතුවෙන සීන් එකක් තියෙන්නේ. ලංකාවේ අපිට සල්ලි ගෙවන්නේ නේ. directly grid එකට දෙන්නේ. ස්ටෝරේ කරන සීන් එකක් නැහැ . අනික උ කියපු විදියට 5 lacks විටර ඉන්වෙස්ට් කලට කමක් නැහැ දැනට 200 units ගෙදර use වෙනවා නම්.
    උන් එක කරේ මොන company එකෙන්ද දන් නැ නෙ..
    warrenty එහෙම කොහොමද..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මහින්ද වැඩේ කරලා බන් තියෙන්නේ.

    z_p-06-Solar-05.jpg

    කෝ අර චමපකය කියන එකා උගෙ කටේම තිබ්බෙ විකල්ප බලශක්තිය කියන වචනෙ නේද? උට මේවගේ දේකටවත් ආයෝජකයන් හොයාගන්න බැහැ. ආණ්ඩු මාරු කර කර ඇමතිකමේ ගියහම හරිලු. :rofl::P

    oka karala yako tiyenne. :angry:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    gedarata set karanna companies wala baluwa, unge rent ekai initial payment ekai baluwama thawa kaalaaaantharayak yanakan profit ekak set wenne na. eeta passw atha arala damma wade