Solar Farm

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    12400502_1676123429331380_318523814155438458_n.jpg


    Britains-largest-solar-fa-008.jpg


    JA.2012.story2.image3.jpg


    UK_Great_Glenham_image_Allianz_Global_Investors.jpg


    li-solar-farm-hr.jpg
     
    • Like
    Reactions: Sai_baba

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මෝසමට අහුවෙන රටවල් වලට ඕවා Practicle නෑ මචං. :sorry: ඔහොම farm එකක් දාන්න ලංකාවේ පුලුවන් කමක් තිබ්බා නම් මුළු ලංකාවටම ඇති. :)
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    rata wate muhuda nisa okath hariyanawa meheta

    මුහුදේ හයි කලා නම් wind turbine ටිකක් මරු :cool::cool:

    නැත්තන් අරාබි රටවල වගේ Tide වලින් එන kinetic energy එක Nuclear energy කරලා ලාබෙට කරන්ට් එක දෙන්න පුලුවන්
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,146
    484
    113
    ටෙලිෆෝන් වයර් එක කපන් ගිහින් රෙදි වැල් බදින එවුන්, කම්බියට කොකු ගහල විදුලිය හොරකන් කරන එවුන් නැති රටවල් වලට නම් ඕවා හොඳයි.
     
    • Like
    Reactions: Ayeshlive
    Sep 25, 2008
    757
    35
    0
    solar power ලාබ උනාට ටිකක් වියදම් යන වැඩක් බන් .. ලොකු වියදමක් යනවා
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ඔව් මචං.
    සොලර් පවර් කියන්නෙ දැන් ලංකාවට අවශ්‍යම දෙයක්.
    ලංකාවේ ඉලෙක්ට්‍රොනික් වාහනත් වැඩි වෙනවා.
    ඉලෙක්ට්‍රොනික් වාහන පාවිච්චි කරන අයත්,
    ලොකු පවර් යුසේජ් එකක් තියෙන යුසර්ලත් එක්ක අග්රිමන්ට් එකක් ගහල මේක කරහැකි ලේසියෙන්ම.
    (මොකද එයාලට එක ගොඩක් වාසි)
    අනික පරිසරයට හිතකාමී.

    මේක කරන්න පුළුවන් ලංකාවේ හොද සමාගමක් තමයි LTL.
    LTL ලංකාවේ හොදම වැඩකාරයො ටිකක්.
    අවශ්‍ය දැනුම හොදටම තියෙනවා මෙයාලට.
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    Solar energy & Wind energy karanna mulikawa loku wiyadamak daranna one
    e mudalata sapekshawa nipadawana widuliya aduyi
    e widuliya gabadaa karanna yana wiyadama wadiyi

    namuth adu nadaththu wiyadamakin dirga kaalayak widuliya nipadawanna puluwan

    lankaawa wage ratawal walata e mulika wiyadama daranna puluwanda danne naha

    mama danna widiyata royal collage eke auditorium eke solar net metering sarthakawa use karana thanak

    e wagema loku salli karayo gewal walath solar net metering use karanawaa
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle

    නැත්තන් අරාබි රටවල වගේ Tide වලින් එන kinetic energy එක Nuclear energy කරලා ලාබෙට කරන්ට් එක දෙන්න පුලුවන්

    how da faq do you do this conversion ?
     

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    මුහුදේ හයි කලා නම් wind turbine ටිකක් මරු :cool::cool:

    නැත්තන් අරාබි රටවල වගේ Tide වලින් එන kinetic energy එක Nuclear energy කරලා ලාබෙට කරන්ට් එක දෙන්න පුලුවන්
    :baffled::baffled:
    oya kaela poddak pahadili karapanko:cool: