සුර්ය ගිනිදැල් නිසා විදුලි ජනක යන්ත්‍ර අක
පෙබ.18- වසර කිහිපයකට පසුව සුර්යා ප්‍රබල ගිනිදැල් පිට කිරිම හේතුවෙන් ඉදිරි දිනවලදී පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රයට එහි බලපෑම එල්ලවීමේ අවදානමක් ඇතැයි විද්‍යාඥයින් පැවසීය.
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ සන්නිවේදන චන්ද්‍රිකාවලට හා විදුලි ජනන උපකරණවලට එහි බලපෑම එල්ල විය හැකි බවය.
සුර්යයා එලෙස ප්‍රබල ගිනිදැල් නිකුත් කර ඇත්තේ වසර 4 කට පමණ පසුව බව ඔහු ප්‍රකාශ කළේය.
මීට පෙර 1973 වසරේදී මෙවන් තත්ත්වයක් හේතුවෙන් අමරිකාවේ, ඉලිනොයි ප්‍රාන්තයේ දුරකථන ජාලය බිද වැටුණි.
1989 වසරේ කැනඩාවේ, ක්‍යුබෙක් ප්‍රාන්තයේ මිලියන 6 ක පමණ පිරිසක් අදුරේ තබමින් විදුලිබල සැපයුමට බාධා පැමිණියේද සුර්යාගේ එවැනි ක්‍රියාකාරිත්වයක් හේතුවෙනි.
Scientists around the world will be watching closely as three eruptions from the Sun reach the Earth over Thursday and Friday.
These "coronal mass ejections" will slam into the Earth's magnetic shield.
The waves of charged solar particles are the result of three solar flares directed at Earth in recent days, including the most powerful since 2006.
The biggest flares can disrupt technology, including power grids, communications systems and satellites.
The northern lights (Aurora Borealis) may also be visible further south than is normally the case - including from northern parts of the UK.
"Our current view is that the effect of the solar flare is likely to reach Earth later today (Thursday GMT), possibly tomorrow morning," said Alan Thomson, head of geomagnetism at the British Geological Survey (BGS).
![]()