Questions Solar LiFePo4 3.2v cells ගෙන්නලා විකුණන Business එකක්?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Solar වලට LiFePo4 3.2v cells ගෙන්නලා විකුණන Business එකක් පටන් ගත්තොත් ඉල්ලුමක් තියෙයිද?
    Original EVE LF230 230Ah battery එකක් 28,000/= වගේ දුන්නහැකි profit එක්ක.
    ස්තුති
     
    • Like
    Reactions: King_cobra

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ලොකුවට ඉල්ලුමක් තියෙයි කියලා හිතන්න බැහැ බං
    කරන්ට් කපන කාලයක් ආවොත් ඔන්න offgrid ගහන්න පටන් ගනී
    horata kapana ewa?
     
    • Like
    Reactions: 2osama

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    demand ekak thiyei,
    dan godak pathi awla voltage over load enisa ongrid CEB approval hambenne naha, hambunath issarahata CEB eken solar walata gewana gaana adu karanwalu Rs 27ta
    ethkota kattiya offgrid or hybrid system gahan battery wala store karan personal use ekata ganna balai..
     
    • Like
    Reactions: Tricle_Buwa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,565
    113
    Colombo
    dennoff grid seen eka godak adui neh
    apahu solar loan dena nisa on grid ewa thamai kawurut gahanne.

    podi demand ekak thiyei, but loku business ekak karanna taram loku demand ekak thiyevi da danne na.
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    දැන් කරන්ට් තියෙනවා නේ
    තනියම විදුලිය නිපදවා ගන්නවා කියන්නේ වෙනම අතල් එකක්. අනික CEB එකට පුක පෙන්න පෙන්න තොපෙන් අපිට වැඩක් නැ කියන එකත් වෙනම අතල් එකක්. තව මීටරේ ලියන්න එන එකාව ෆුල් හොල්මන් කරන එකත් වෙනම අතල් එකක්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    තනියම විදුලිය නිපදවා ගන්නවා කියන්නේ වෙනම අතල් එකක්. අනික CEB එකට පුක පෙන්න පෙන්න තොපෙන් අපිට වැඩක් නැ කියන එකත් වෙනම අතල් එකක්. තව මීටරේ ලියන්න එන එකාව ෆුල් හොල්මන් කරන එකත් වෙනම අතල් එකක්
    ඔව් ඒක නම් හරි🤩
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    brand new one naha ban use karapu ewa gennapan
    brand new widiyata wikunapan
    oka thama hugak than wala wenne
    hybrid battery okkoma used wikunanane lankwe
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    brand new one naha ban use karapu ewa gennapan
    brand new widiyata wikunapan
    oka thama hugak than wala wenne
    hybrid battery okkoma used wikunanane lankwe
    me car battery nemei ban, solar battery..
    anik de oya cell wala details, serial numbers walin hoyanna puluwan production date and details.
    anika warranty dennath case
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    me car battery nemei ban, solar battery..
    anik de oya cell wala details, serial numbers walin hoyanna puluwan production date and details.
    anika warranty dennath case
    ow ow ban car battery business eka nagalama yanawa
    okkoma hybrid wahana wala original battery eke life span ewaray aluth wahana genwanna bari nisa
    mun karanna use karapu battries gennala brand new ganata wikunanawa
    serial numbers original wage box piting
    5 lak wage yanwa wadeta
    eka battrey ekaking 4 laks wage labay

    mun dawasata customers 10 wage karanwa
    okkoma cash gewanne 40 laks wage revenue eka per day
    hithapanko adayama
    degree karala hambenne 30,000 lkr thama
    no tax nothing full ma labay wadee


    minissu hugak hoyanwa hybrid batteries toyota wala
    pattama profit wadee
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    Thawa companies gennanawa. Eth service hodanam sales thiyei.

    3v kiyanne 12v ganna battery 4 one wenawane loku ganak. Puluwannam podi size 12v battery gennanna. 100w panel ekakin direct charge karanna puluwan.