Questions Solar LiFePo4 3.2v cells ගෙන්නලා විකුණන Business එකක්?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    දැනට hybrid ලොකු trend එකක් නෑ.
    හැබැයි ඉස්සරහට අනිවාරෙන් එනව.
    ටච් එකේ ඉන්න
     
    • Like
    Reactions: Rick Sanchezz