Solar Panel 100W

NuwanHera

Active member
  • Jul 6, 2014
    353
    93
    28
    :oops:

    Machan mata help ekak one 100w withara motor ekak dala tiyanna solar pannel ekak ganna one.

    Mama dekala tiyanawa portable ewa tiyanawa kiyala.

    Me wage ekak keeyak wage yaida?
    Reta wedakarannath puluwan wenna one ehema charge wena system ekak tiynawada?
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,630
    6,382
    113
    ග්රිඩ් ටයි ගහලා කරන්ට් එක මණ්ඩලයට විකුණලා ලාබ ගන්නවා ඇරෙන්න බැටරි වල කරන්ට් එකතු කරල පාවිච්චියෙන් හරි වතුර මෝටර් දුවන්න පැනල් හයි කරන එක පාඩුයි. බැටරිය අවුරුදු තුන හතරයි උපරිම. අවුරුදු තුන හතර 25000 ක් අඩුම වියදම් කරන එකයි පැනල්, කන්වර්ටර්, බැටරි චාජ් මැනේජර් වගේ ඒව දාගෙන කරන එකෙන් පට්ට පාඩුයි.
     

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    353
    93
    28
    ග්රිඩ් ටයි ගහලා කරන්ට් එක මණ්ඩලයට විකුණලා ලාබ ගන්නවා ඇරෙන්න බැටරි වල කරන්ට් එකතු කරල පාවිච්චියෙන් හරි වතුර මෝටර් දුවන්න පැනල් හයි කරන එක පාඩුයි. බැටරිය අවුරුදු තුන හතරයි උපරිම. අවුරුදු තුන හතර 25000 ක් අඩුම වියදම් කරන එකයි පැනල්, කන්වර්ටර්, බැටරි චාජ් මැනේජර් වගේ ඒව දාගෙන කරන එකෙන් පට්ට පාඩුයි.

    Someone might help if you present your query properly. What kind of a motor? DC/AC? Operating Voltage? Starting current, running current? Just stating 100W doesn't mean much. :oo:
    ne machan mata wenna one mekai. Mage pond ekak tiyanawa ekata tama me solar gahanna beluwe.

    eke tiyanawa filter ekata 75w 220-240V 50Hz submersible pump ekai, 5W 220V 50Hz air oxgen pump ekai
    mekata solar gahanna beluwe. Battary dala gahana eka padui nam aduma taramin awwa tiyana welawata solar weda karala anith welawata normal current eken weda kalath kamak ne mekata solution ekak nedda ? cost eka kohoma ayaida?


    bump
    ------ Post added on Jun 23, 2021 at 10:07 PM




    (y)
    ------ Post added on Jun 23, 2021 at 10:09 PM
     
    • Like
    Reactions: animation

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,630
    6,382
    113
    100w හොද පැනල් එකක් අඩුම 10000 ක් වත් වෙනවා. ඒකට 230v AC කන්වර්ටර් එකක් අඩුම 3000 ක් වත් වෙනවා. රෑටත් දුවන්න ඕන නම් බැටරියක් දාන්න වෙනවා. බැටරියක් රීකන්ඩිෂන් උනත් 7500 ක් වත් වෙනවා. බැටරි නැතුව හිතමුකො.

    13000 ක් යනවා (පැනල්, කන්වර්ටර්)
    මොටර් දෙකම දුවන්න ඕන වෙන්නෙ 80w. මාසෙම උදේ 7 හවස 6 වෙනකම් දුවනව කියමු. යුනිට් 26.4 යි යන්නෙ. යුනිට් එකක් 20 යි කියල ගනිමු රු 528 මාසෙම යන්නෙ. 13000/528 = 24.6 මාස. අවුරුදු දෙකක් යනවා වියදම කරන්න.

    ඔය මම කිව්වෙ අඩුම මිල පැනල්, කන්වර්ටර් එක්ක වගේම මුලු දවසම හොදටම එලිය තියනව කියල. අනික 100w පැනල් එකකින් සාමාන්‍යයෙන් එන්නෙ 50 - 60w අතර වගේ. පේන විදියට අවුරුදු තුනකින් විතර වියදම කවර් කරන්න පුළුවන්. හැබැයි අවුරුදු 3 ක් ලේසියෙන් කන්වර්ටර් එකක් දුවන එකක් නම් නෑ. තුන දිව්වත් ඊට පස්සෙ තව එකක් ගන්න සම්බාවිතාව වැඩියි. හිතල ආයෝජනය කරපන්.