Solar panel help

nethumshan

Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    කරන්ට් කපන කාලේ ගත්ත ඉන්වර්ටර් එකකුයි බැට්‍රි දෙකයි තියෙනවා. දැන් පැත්තකට දාලා තියෙන්නේ. මන් බැලුවේ සොලර් පැනල් එකකුයි චාර්ජින් කොන්ට්‍රොලර් එකකුයි අරන් මෙකෙන් ටිවි බලන්න වගේ හදාගන්න.

    ගෙවල් ලග පාවිච්චි කරපු සොලර් පැනල් එකක් තියෙනවා කිව්වා විකුණන්න. මෙක ග්න්න බැලුවේ. එත් සොලර් පැනල් ගැන මෙලො සසරක් දන්නේ නැ මන්. කාට හරි පුලුවන්නම් කියන්න. මෙහෙම එකක් ගද්දි බලන්න ඔනි එවා මොනාද කියලා.
     
    • Like
    Reactions: CloudX64

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,266
    5,388
    113
    watts gana. den 100w ekak 20-25k wage wei
    tv eka 60W peya 4k nam dawasata 240w. 100w ekakin ira eliya hodanam dawasata 300-400wh puluwan

    batry den sauttu wela athi. owa ehati kal be. aluth lifepo4 nam durable
    ------ Post added on May 24, 2023 at 11:02 AM
     
    • Like
    Reactions: eksudda

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492

    බැටරියක් අවු.කීයක් පුලුවන්ද
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,911
    113
    2.52Kw , 6 panels තියෙන system එකකීන් කොච්චර units ගන්න පුලුවන් ද මාසෙකට
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    watts gana. den 100w ekak 20-25k wage wei
    tv eka 60W peya 4k nam dawasata 240w. 100w ekakin ira eliya hodanam dawasata 300-400wh puluwan

    batry den sauttu wela athi. owa ehati kal be. aluth lifepo4 nam durable
    ------ Post added on May 24, 2023 at 11:02 AM
    බැට්‍රිය චෙක් කරලා බලන්න ඔනි.මන් ෆුල් චාජ් කරලා තිබ්බේ.
    255w එකක් දෙන්නම් කිව්වා 40කට.
     
    • Like
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,266
    5,388
    113
    බැට්‍රිය චෙක් කරලා බලන්න ඔනි.මන් ෆුල් චාජ් කරලා තිබ්බේ.
    255w එකක් දෙන්නම් කිව්වා 40කට.
    50 ta 450-525W wageth thiyenawa mcn. eve ampere wadi ekata hariyana controller battry danna
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,266
    5,388
    113
    බැටරියක් අවු.කීයක් පුලුවන්ද
    lithium batry nam aurudu 2-3 n bahinawa ban. aluth lifepo4 hodai 3500+ cycles (8yrs) wage puluwan. eta passeth 75-80% capacity thiyenawa
    lankaweth thiyanawa dan ganan unata padu ne
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    lithium batry nam aurudu 2-3 n bahinawa ban. aluth lifepo4 hodai 3500+ cycles (8yrs) wage puluwan. eta passeth 75-80% capacity thiyenawa
    lankaweth thiyanawa dan ganan unata padu ne
    8yrs ? 100AH තුනෙන් එහා
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    watts gana. den 100w ekak 20-25k wage wei
    tv eka 60W peya 4k nam dawasata 240w. 100w ekakin ira eliya hodanam dawasata 300-400wh puluwan

    batry den sauttu wela athi. owa ehati kal be. aluth lifepo4 nam durable
    ------ Post added on May 24, 2023 at 11:02 AM
    LiFePo4 ප්‍රිස්මැටික් 100-150Ah ගනන් කොහොමද දැන් $ රෙට් එකත් එක්ක බන්.

    මගෙ 460w පැනල් එකෙන් මම දවසට 1 යුනිට් වගේ කවර් කරගන්නව. 1000w Carutu 12V Inverter. 100Ah Amaron Quonta 2 Battery වලින්.

    පැනල් එක අරන් දැන් මාස 7-8ක් වෙනව. එතකොඅට් 72000ක් උනා. දැන් නම් ඊට අඩු ඇති. චාජ් කන්ට්‍රෝල් නම් මට පාවිච්චි කරපු එකක් ලැබුන.
    ------ Post added on May 24, 2023 at 4:10 PM

    ඨ්හියෙන බැටරියෙ කැපෑසිටි එකයි, ඉන්වර්ටර් එක ගැනයි දැම්ම නම් ටිකක් ආසන්න උත්තරේකට යන්න පුලුවන්.
    ------ Post added on May 24, 2023 at 4:11 PM