Solar පැනල් help

fernando93

Well-known member
  • Feb 7, 2019
    984
    836
    93
    මන් WFH කරන නිසා PC එකට විතරක් Solar එකක් ගහන්න බැලුවේ
    Battery යක් තියෙනවා
    1000w inverter එකක් එක්ක මොන වගේ panel එකක් set වෙයිද
    500w panel 1k වැඩි වෙයිද ?
    Thanks