මචන්ලා මට ඕනේ කමක් තියෙනවා solar power වලින් Phone එක චාර්ජ් කරන්න , කරන්ට් නැති වෙලාවට DC Fan එකක් කරකවා ගන්න , පොඩි Sub එකක් වැඩ කරවා ගන්න එකක් හදා ගන්න.
මෙන්න මේ වීඩියෝ බැලුවා මම මේ වගේ අඩු ගනම් වල solar power Panel වලින් මෙයාලා Phone චාර්ජ් කරනවා පෙන්වනවා.
එත් solar power Panel එක විතරක් අරගෙන හරි යන්නේ නැහැනේ solar power controller එකක් ගන්න ඕනේ. මගේ වැඩේට හරි යන්න solar power Panel එකයි solar power controller එකයි ගන්න මට තේරෙන්නේ නෑ පුළුවන් කෙනක් ඉන්නවා නම් මට help කරන්න පුලුවන් ද ?
මම ගන්න හදන්නේ මේ solar power Panel එක මේක Daraz එකේ 1300 වගේ වෙන්නේ මේක
Specifications
Material: Class A polysilicon solar panel
Power: 5W
Solar Module Type: 012WP
Working current: 0-200MA
Short circuit current: 210MA
Working voltage: 6V
Open circuit voltage: 7.5V
Size: 84*130*10mm
DC interface: 5521
Cable length: 3m approx.
තව එකක් තියෙනවා මේක 3500 වගේ වෙනවා Daraz එකේ

Working current: 0-166MA
Short circuit current: 220MA
Working voltage: 12V
Open circuit voltage: 13.5V
Size: 140*130*18mm
DC interface: 5521
Cable length: 3m approx.
මේ දෙකෙන් මොකක් ද හොද මගේ වැඩේ ට ? ඊට පස්සේ ගන්න ඕනේ solar power controller එක මොකක් ද ? ඔන්න ඔය ටිකට තමා idia එකක් නැත්තේ පුළුවන් කෙනක් ඉන්නවා නම් මට උදව් කරන්න අනිත් අයට මේ thread එක වැදගත් වෙයි