Solar Powered CCTV Camera

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මට ඕන වෙලා තියෙනවා Wired Electricity නැතුව Solar Powered CCTV Camera එකක් ගන්න. මට දැනට හම්බුන එකම Solution එක මේ Camera එක. මේක රුපියල් 40000 වගේ වෙනවා. මේ විදියටම මේක ලංකවේ කෙනෙකුට කියල හදාගන්න විදියක් නැද්ද ? එහෙම නැති වුනොත් ගෙන්න ගන්න කියල බැලුවේ.

    මේක Solar power and battery powered, Waterproof IP66.

    thumb.php


    Product Link : http://www.funxwe.com/product/showproduct.php?lang=en&id=32#mettab2

    1516942325107080.jpg
     

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    Machan umba oka urban area ekaka nm oke solar panal eke godak dust badila oka efficiency adu wenawa sathiykta serykwat clean krnna one
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    owa cctv newi ban ip camera. ip camera ekata loku power ekak ona na. 12V solar panel ekak 15W wage & 12V 10Ah wage battery ekak dala set kara ganin. 15k wage yaddi wade shape