solar water heating system

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    මන් මේව ගැන වැඩිය දන්නෙ නෑ, ලගදි ගත්ත උන් කියපල්ලකො විස්තර:dull:
    100L gaana kiyada
    Kohnda gaththe.
    Wisthara kiyapallako
     

    sameerafit

    Junior member
  • Sep 5, 2016
    63
    41
    18
    machan 150 L eka 75k una sunbird eke , thawa tap walta bata walata 30 - 35 k yananwa , ape gedara eke setup karala iwara wenawenkota 110 - 120 athara cost eka giya
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මම ගත්තේනම් නෑ විස්තර ගිහිල්ල බැලුව. උන්ගාව pressure and non pressure තියනවා කිව්වා. වතුර ටැංකිය අඩි 4ක් 5ක් උඩින් තියෙන්න ඕනේ කිව්වා. තව වෙනම බටයි ටැප්නුයි දාන්න ඕනේ කිව්වා. පැය 24ක් වගේ වතුර රස්නේ හිටිනවා කිව්වා.