ow බන් මම මේ වාක්‍යයෙන් ඔය ටික කියල තියෙන්නෙ ඒකයි.machan but ssd eka kela unama data recovery karanna amaruy e unata physical disk thiyena hdd eke eka karanna lesiy mage 256 gb ssd eka warranty iwara wennath kalin kela una
"තවද flash cells wear out වීමට ප්‍රථම SSD එකෙහි පවතින වෙනත් drivers / internal software හෝ උපාංග ක්‍රියාවිරහිතව SSD එක අඩපනවීමේ හැකියාවද ඇත."
ඕනෙම electronics බඩුවක් වගේ manufacturar කචල් drivers / internal software or anith equptments වල කචල් නිසා SSD එකක් කෙල වෙන්න පුළුවන්.
මම මෙතන වැඩිපුර කතා කරල තියෙන්නෙ flash cells wear out ගැන තමයි



