Solid State Drive SSD ආයුකාලය..කල්පැවැත්ම

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    machan but ssd eka kela unama data recovery karanna amaruy e unata physical disk thiyena hdd eke eka karanna lesiy mage 256 gb ssd eka warranty iwara wennath kalin kela una
    ow බන් මම මේ වාක්‍යයෙන් ඔය ටික කියල තියෙන්නෙ ඒකයි.

    "තවද flash cells wear out වීමට ප්‍රථම SSD එකෙහි පවතින වෙනත් drivers / internal software හෝ උපාංග ක්‍රියාවිරහිතව SSD එක අඩපනවීමේ හැකියාවද ඇත."

    ඕනෙම electronics බඩුවක් වගේ manufacturar කචල්
    drivers / internal software or anith equptments වල කචල් නිසා SSD එකක් කෙල වෙන්න පුළුවන්.

    මම මෙතන වැඩිපුර කතා කරල තියෙන්නෙ
    flash cells wear out ගැන තමයි :D
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    copy move ottu na writes witarai
    sankiranai kiwwe ban chuti chuti files hena godak ssd eka purama liyaddi wage awastha :D

    Copy Move කරන වෙලාවට Write වෙනව නෙ බං ???? ? :confused::confused::confused:

    මම වැරදිනම් මාව නිවැරදි කරපං ? Drive එක මාරු වෙනකොට Address එක විතරක් නෙමෙයි නේද වෙනස් වෙන්නෙ ? අලුත් Address එකක් එක්ක අලුත් Sectors හැදෙනවා නේද ?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Copy Move කරන වෙලාවට Write වෙනව නෙ බං ???? ? :confused::confused::confused:

    මම වැරදිනම් මාව නිවැරදි කරපං ? Drive එක මාරු වෙනකොට Address එක විතරක් නෙමෙයි නේද වෙනස් වෙන්නෙ ? අලුත් Address එකක් එක්ක අලුත් Sectors හැදෙනවා නේද ?
    move weddi SSD thiyena ewa mulin read wela passe delete wenawa, write wimak wenne na neda :D e call ekata aye liyanakan his :D

    edited.
    copy/ move (wenama HDD ekakata or same partition) ottu na writes witarai ottu
    but partition wenas nam move weddith write wenawa.
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Copy Move කරන වෙලාවට Write වෙනව නෙ බං ???? ? :confused::confused::confused:

    මම වැරදිනම් මාව නිවැරදි කරපං ? Drive එක මාරු වෙනකොට Address එක විතරක් නෙමෙයි නේද වෙනස් වෙන්නෙ ? අලුත් Address එකක් එක්ක අලුත් Sectors හැදෙනවා නේද ?
    ah dan dakke ban
    mu ahanne same SSD
    mata meter une SSD to HDD wage :D
    ow ow write wenawa nennam
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    move weddi SSD thiyena ewa mulin read wela passe delete wenawa, write wimak wenne na neda :D e call ekata aye liyanakan his :D
    ekama partition ekaka move veddi machan index eka venas karana ekane karanne .. ekedi aluthen write venne naa
    eth vena partition ekakata move veddi aluthen write venava ...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    thanks
    biggrin9gp.gif
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    wow. fatta machan rep++, machan apple macbook pro retina eke ena sdd eka godak kal tiyei neda?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    ekama partition ekaka move veddi machan index eka venas karana ekane karanne .. ekedi aluthen write venne naa
    eth vena partition ekakata move veddi aluthen write venava ...

    ඒත් Move කරද්දී විතරයි නේද ? Copy කලොත් අලුතෙන් Write වෙනවා නේද ?
     
    • Like
    Reactions: geethq

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඒත් Move කරද්දී විතරයි නේද ? Copy කලොත් අලුතෙන් Write වෙනවා නේද ?
    move to same partition or to another device = no
    copy / move to different partitions on same device =yes
    copy to same partition = yes