Solid State Drives (SSD) ගැන තොරතුරු දැනගනිමු

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
:lol: එහෙම තමා තනියම දැනගන්නෙ නැතුව උඹලටත් කියල දෙන්නෙ :rofl:
මම ඔය තොරතුරු "බිදක්" කියල ත්‍රෙඩ් කෑලි කෑලි දාන්නෙ නෑ නෙ , දානවනං අරෙහෙං මෙහෙං උස්සන්නෙ නැතුව මමම ලියල දානව ඔක්කොම විස්තරේ :D
11.gif
11.gif
:):)
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අලුත් තාක්ෂණයන් ගැන කට්ටියව දැනුවත් කිරීමට මේ වගේ ත්‍රේඩ් දාන එකට බොහොමත් ම ස්තූතියි පළමුවෙන් ම. දැනට මිලගනන් වැඩි වුණත් ඉදිරියෙදි තාක්ෂණය තවත් දියුණු වීම මත මිල ගණන් අඩු වෙයි. එම නිසා බහුලව භාවිතය ගැනෙන්නට ඉඩ තියනව වෙනත් ඔයිට වඩා සාර්ථක තාක්ෂණයක් ලඟදිම හඳුණා නොදුන්නොත්.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අලුත් තාක්ෂණයන් ගැන කට්ටියව දැනුවත් කිරීමට මේ වගේ ත්‍රේඩ් දාන එකට බොහොමත් ම ස්තූතියි පළමුවෙන් ම. දැනට මිලගනන් වැඩි වුණත් ඉදිරියෙදි තාක්ෂණය තවත් දියුණු වීම මත මිල ගණන් අඩු වෙයි. එම නිසා බහුලව භාවිතය ගැනෙන්නට ඉඩ තියනව වෙනත් ඔයිට වඩා සාර්ථක තාක්ෂණයක් ලඟදිම හඳුණා නොදුන්නොත්.
    :)
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    amboo Geeth Microsoft ekeda wada kare?..:)
    Good post..:)....
    Good danata karagena yanawaa wage thawa mewage threads danna .. :yes: