එහෙම තමා තනියම දැනගන්නෙ නැතුව උඹලටත් කියල දෙන්නෙ
මම ඔය තොරතුරු "බිදක්" කියල ත්රෙඩ් කෑලි කෑලි දාන්නෙ නෑ නෙ , දානවනං අරෙහෙං මෙහෙං උස්සන්නෙ නැතුව මමම ලියල දානව ඔක්කොම විස්තරේ![]()


අලුත් තාක්ෂණයන් ගැන කට්ටියව දැනුවත් කිරීමට මේ වගේ ත්රේඩ් දාන එකට බොහොමත් ම ස්තූතියි පළමුවෙන් ම. දැනට මිලගනන් වැඩි වුණත් ඉදිරියෙදි තාක්ෂණය තවත් දියුණු වීම මත මිල ගණන් අඩු වෙයි. එම නිසා බහුලව භාවිතය ගැනෙන්නට ඉඩ තියනව වෙනත් ඔයිට වඩා සාර්ථක තාක්ෂණයක් ලඟදිම හඳුණා නොදුන්නොත්.


....