SolidWork 2015

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    මට SolidWork දන්න කෙනෙකගෙන් ඉකමනට උදව්වක් ඕනි exam එකේ project එකට.. SolidWork ඇනිමේෂන් දන්න අය ඉන්නවද?
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    salli deela gannawa misak wena widihal naha. api use karanneth salli deela aran. oka hena ganan software ekak. ok animation karana ekak nemei. mechanical design karana ekak. animation karanna nam 3d max , maya wage ewa thiyenne.
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,081
    351
    83
    ai yako owa salli dila ganne ona magulak torrent ake tywa pin siddawei salli dila gane natuwa ewagn downlode kraganin. gon wada krne natuwa
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    salli deela gannawa misak wena widihal naha. api use karanneth salli deela aran. oka hena ganan software ekak. ok animation karana ekak nemei. mechanical design karana ekak. animation karanna nam 3d max , maya wage ewa thiyenne.

    මම ඇනිමේෂන් කිව්වෙ Motion Simulation එකට මචං....
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    hsC6tHQ
    hsC6tHQ
    2pqn875.jpg

    මේ design එකේ නිල් පාටින් පාට කරලා තියෙන කොටස rotate වෙනකොට රතු පාටින් පාට කරලා තියෙන කොටස උඩ පහල යන විදියට හදාගන්න ඕනි..
     
    Last edited:

    dragonlord

    Active member
  • Dec 22, 2008
    783
    34
    28
    hsC6tHQ
    hsC6tHQ
    2pqn875.jpg

    මේ design එකේ නිල් පාටින් පාට කරලා තියෙන කොටස rotate වෙනකොට රතු පාටින් පාට කරලා තියෙන කොටස උඩ පහල යන විදියට හදාගන්න ඕනි..

    Screw mate 1k daaala shaft 1 motor 1k widiyata define karanna.