olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,008
    22,411
    113
    මමනන් බිල් ගෙවන්න රීලෝඩ් දාන්න විතරයි යූස් කරල තියෙන්නෙ. ඇප් එකනන් හොඳටම තියෙනව. HNB ලගෙ ඔක්කොම ඇප් හොඳටම හොඳයි.
    රීලෝඩ් එහෙම frimi වගේ නෙමේ දාද්දිම වැටෙනව. මම HNB accnt එකකින්ම ගෙවන්නෙ එතකොටනන් මුකුත් fees නෑ.
     
    nishad.desilva

    Active member
  • Feb 23, 2010
    436
    212
    43
    Frimi තමා දැනට පොඩ්ඩක් හරි charges අඩු දන්න විදියට. Topup free නේ.
    SOLO ekata topup free nadda?

    මමනන් බිල් ගෙවන්න රීලෝඩ් දාන්න විතරයි යූස් කරල තියෙන්නෙ. ඇප් එකනන් හොඳටම තියෙනව. HNB ලගෙ ඔක්කොම ඇප් හොඳටම හොඳයි.
    රීලෝඩ් එහෙම frimi වගේ නෙමේ දාද්දිම වැටෙනව. මම HNB accnt එකකින්ම ගෙවන්නෙ එතකොටනන් මුකුත් fees නෑ.
    HNB walinma topup karaddi fees nadda? annual fees, oher charges?
    ------ Post added on Dec 4, 2023 at 8:18 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,008
    22,411
    113
    HNB walinma topup karaddi fees nadda? annual fees, oher charges?
    මෙහෙමයි මචන් මම මේක ලොකුවට topup කරල නෑ. මොකද රීලෝඩ්, බිල් ගෙවද්දි topup කරන්න උවමනාවක් නෑ කෙලින්ම bank account එකක් හරි card එකක් හරි select කරල payment එක කරන්න පුලුවන්. එතකොටනන් fees නෑ.

    එක පාරක් topup කරල HNB එකවුන්ට් එකකටම සල්ලි යැවුව. එතකොටනන් topup කරන්නවත් transfer කරන්නවත් fee එකක් වැටුනෙ නෑ.

    annual fee කියලනන් මට මීටර් නෑ මුකුත් charge උනා කියල.

    මම තාමත් frimi පාවිච්චි කරන්න එකම හේතුව උන්ගෙ mastercard එක. නැත්තන් මම සම්පූර්ණයෙන් solo වලට move වෙලා.
     
    Last edited:
    • Like
    Reactions: nishad.desilva

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    1111.PNG
     
    nishad.desilva

    Active member
  • Feb 23, 2010
    436
    212
    43
    සමහර ඒව වල මසෙට, දවසකට, සතියකට කියලා limit තියෙනවා. ඒ limit pannama ගානක් charge වෙනව. Top up කරන වාර ගාන.
    Ela machan, thanks!
    මෙහෙමයි මචන් මම මේක ලොකුවට topup කරල නෑ. මොකද රීලෝඩ්, බිල් ගෙවද්දි topup කරන්න උවමනාවක් නෑ කෙලින්ම bank account එකක් හරි card එකක් හරි select කරල payment එක කරන්න පුලුවන්. එතකොටනන් fees නෑ.

    එක පාරක් topup කරල HNB එකවුන්ට් එකකටම සල්ලි යැවුව. එතකොටනන් topup කරන්නවත් transfer කරන්නවත් fee එකක් වැටුනෙ නෑ.

    annual fee කියලනන් මට මීටර් නෑ මුකුත් charge උනා කියල.

    මම තාමත් frimi පාවිච්චි කරන්න එකම හේතුව උන්ගෙ mastercard එක. නැත්තන් මම සම්පූර්ණයෙන් solo වලට move වෙලා.
    SOLO Max wallet ekakda tiyenne? Normal SOLO wallet ekka wenasak tiyenawada?