Solo rider කියන්නේ බැසිල් වෙන්න බැ ද?

sumane20

Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Solo rider kiyanne hitha hoda kollek

    Menna Sologe photo eka

    vduVP5fN_400x400.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඌ ජනාධිපති වෙලා රට හදන දවසක මට චාන්සලර් කමක් දුන්නොත් ඇති.
    එතකොට උබ සසර එතෙර වෙලා තියෙයි. දැනට පුපවත් ඉල්ලගනින් :rofl: :lol:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    adoo koo oka watema ewunge bill gewala apita hulan thama muwa api pannnana one bn elakiri eken

    :lol: :lol: :lol:
    අනිවා.අපි කොච්චර ඉල්ලුවද බං...මූ කිසිම දෙයක් අපට දුන්නෙ නෑනෙ.වරෙන්කො ඉල්ලගෙන....පයින් ගහන්නෙ පයින්..:lol::lol:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,634
    113
    Colombo, Sri Lanka
    අමනාප කිම අප තුල
    යාලු වෙමුදැ අප
    දෙසොහොයුරන් ලෙස

    ඔවැනි සදබලධර
    මිතුරු තුමෝ සෙවන
    සිසිල දෙනු නොහැකිද
    කවිත් කියනවා කියහන්කෝ. මොකාට එන්න හදනවා වෙන්න ඇත්ද ???? :unsure:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අනිවා.අපි කොච්චර ඉල්ලුවද බං...මූ කිසිම දෙයක් අපට දුන්නෙ නෑනෙ.වරෙන්කො ඉල්ලගෙන....පයින් ගහන්නෙ පයින්..:lol::lol:

    ow mu chand illanna gaamta apu gaman hangla gahannna one bn muta

    :lol: :lol::lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Sola AKA basil ට විතරයි පුලුවන් බං රට හදන්න. බො⁣රුනම් ඉරෝසන් ගෙන් අහපං.
    හරියට කියපන් උබට ඕනෙ රට හදන්නද පුපද චාන්සලර්කමද අන්තිම දෙක දෙන්න පුලුවන් පලවෙනි එක තමා බැරි :P
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    හරියට කියපන් උබට ඕනෙ රට හදන්නද පුපද චාන්සලර්කමද අන්තිම දෙක දෙන්න පුලුවන් පලවෙනි එක තමා බැරි :P
    චාන්සලර් කමක් ගන්නත් රටක් තියෙන්න ඕනානේ බං. මහින්ද මාත්තියා නැත්තම් ඒකත් නැ.

    (හැමෝමම සේප් කරන්නයි මේ ව්‍යායාමය.)
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අඩෝ කොල්ලන්ට සැහෙන්න උදව් කරපු හැමදේම දන්න @Solo Rider කොල්ලා බැසිලා වෙන්න බැරිද? මිනිහටත් බැරි දෙයක් නැනේ
    බැසිලා උදව් කරලා පස්සෙ හවසට එන්න කියනවලු යටට අදින්නෙ නැතුව