Solo rider මට අක්මාවක් දුන්නා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Thalawathugodamai bn :lol: :lol: :lol:

    මේ දවස් වල හෙණ අව්වයි නේ බන් දවල්ට
    උඹව කළු වෙලාද අවුවට? නැත්තම් කලින් වගේ සුදට ඉන්නවද?
    හොඳ කොලුවට නරකක් වෙන්නයි යන්නෙ.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේ දවස් වල හෙණ අව්වයි නේ බන් දවල්ට
    උඹව කළු වෙලාද අවුවට? නැත්තම් කලින් වගේ සුදට ඉන්නවද?

    ado mawa alaganna epa owata aruwama allaganin :lol: :lol: :lol:

    හොඳ කොලුවට නරකක් වෙන්නයි යන්නෙ.

    ow bn mun mawath narak krnwa :lol::lol::lol:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මම බීල බීල අක්මාව නරක් වෙලා අසරණ වෙලා ඉද්දි solo rider මට අක්මාවක් දුන්නා එයාටත් එකයි තිබ්බෙ මම ඇහුවම කිව්ව බුදුහාමුදරුවො කියල තියෙන්නෙ තියෙන්නෙ එකයිද ඒක දෙන්න කියල ඉතිං මම ඉස්පිරිතාලෙ ඉන්නෙ කියල ආරංචි උනාම අක්මාව බෑග් එකක දාගෙන මාව බලන්න ආව
    ඔයාට ගොඩක් පිං solo ❤
    giphy.gif
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ado mawa alaganna epa owata aruwama allaganin :lol: :lol: :lol:
    එහෙම කියන්න එපා බන්, දුක හිතෙනවානේ :(
    මාතලේ පොඩි ගෙයක් තියෙනවා අපිට
    මොකද කියන්නෙ කට්ටියම ගිහින් සෙට් වෙමුද?
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එහෙම කියන්න එපා බන්, දුක හිතෙනවානේ :(
    මාතලේ පොඩි ගෙයක් තියෙනවා අපිට
    මොකද කියන්නෙ කට්ටියම ගිහින් සෙට් වෙමුද?

    kattiyama gyta awlk na mawa halaala yanna

    ekathama hodama de

    :yes: :yes: :yes:
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,835
    2,740
    113
    එලිකිරි එකේ තියෙන cringe ම joke එකක් තමයි @Solo Rider ව ටැග් කරලා. ඌ මට අරක දුන්නා මේක දුන්නා. ඌ තමා මේක දන්නේ වගේ හැමින හැමින කරන ජෝක්..ඊයා
     
    • Haha
    Reactions: Solo Rider