Solo uyanakota...

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,258
    20,804
    113
    අපේ ලොකු අවුලක් තියෙනවා නේ හිතන විදියේ. දැන් තමයි කල්පනා වුණේ. කෙල්ලෙක් කියලා අංගවිකල නෑ නේ. කොල්ලෙක්ට තියෙන ඔක්කොම වගේ දේවල් ගෑණු ළමයෙක්ටත් තියෙනවනේ වැඩක්පලක් කරන්න. මොළයේ පොඩි වෙනස්කමකුයි තව පොඩි පොඩි වෙනස්කම් නේ තියෙන. අනික girl කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් stress අඩුවෙන්. කොල්ලෙක් නම් ප්‍රශ්නයක් ඇහුවත් trainers ලා ඇඟට කඩා පනින්න ඉඩක් තියෙනවා නේ .ලර්නස් වල වගේ තමයි.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,642
    24,693
    113
    Fantasy
    thumbnail රචනාවේ තියන දේවල් වලට වැඩිය දෙයක් ඇතුලේ තියනව ද ??
    ඔය වීඩියො එක බලන්න මටත් ආසයි. ඒත් ඔය තම්බ්නේල් මරුවගෙ ඒවා බලන්ඩහිතෙන්නෙ නෑ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha