Solution for Gray Hair

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Yako oyatika uben danaganna oneya ban
    :lol::lol::lol::lol::lol:

    උඹටත් බඩේ ගිනියමද දන්නෑ.........? :confused::confused:
    රතු මිරිස් කන නිසා වෙන්නැති :D:D

    ඉදිරියේ රාළ ගෙන් උපදෙසක් ගනින්............. :lol::lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,364
    16,156
    113
    මමත් ගොඩක් කල් බෙහෙත් ගත්තා බන්. අඩු උනේ නැහැ. :D
    ඔක හෙන මානසික වදයක් තමයි "එක එක පාහරයන්ගෙන් අනි මේ උයාගේ කොන්ඩේ සුදුවෙනවද :angry:" අහලා අහලම.
    මම දැන් හිත හදාගත්තා දැන්නම් ගානක්වත් නැහැ. :P
    බෙහෙත් ඇති. එත් මට හොද උනේ නැහැ
    :) bump.

    ps. අනික මගේ කොන්ඩේ කොච්චර සුදු උනත් කවදාවත් ඩයි කරන්නේ නැහැ මම. :rolleyes:
     
    Last edited: