මෙකෙන් වෙන්නෙ අපි ටයිප් කරන දේ වෙනත් විදියකට වෙනස් කරන එකයි. එතකොට keylogger 1k තිබුනත් යන්නෙ වැරදි පාස්වර්ඩ්.
මේකෙම කලින් version 1 යලුවෙකුගෙ ත්‍රෙඩ් එකක තිබුනා. මේක අලුත්ම version 1. මේක ගොඩක් ජනප්‍රිය සොෆ්ට්වෙයාර් එකක්.
මේක ඩවුන්ලෝඩ් කරන්නෙ මෙහෙමයි.
1) නිල වෙබ් අඩවියෙන් බාගන්න. (මම දෙන්නෙ නෑ) 
http://www.qfxsoftware.com/download.htm
2) අපිට ඉතින් මුන්ට දෙන්න $ නෑනෙ. මෙන්න crack 1. එලටම වැඩ. සැකයිනම් virus scan කරලම ගන්න. (මේකත් මම දෙන්නෙ නෑ.)
http://www.crack.ms/cracks/crack.ms?id=2562622
3) සොෆ්ට් 1 ඉන්ස්ටෝල් කරගන්න.
4) reboot later දෙන්න.
5) crack 1 run කරන්න. මේ විදියට කරන්න.
6) PC 1 restart කරන්න.

දැන් ඔබ keyloggers වලින් ආරක්ශිතයි.
ස්තූතියි.
rep දුන්නට තරහක් නෑ..
ස්තූතියි.
rep දුන්නට තරහක් නෑ..